මචංලා.. පොඩි අවුලක්..
නෑ.. නෑ.. අවුලක්මත් නෙවෙයි.
උඹලා දන්න colombo හෝ ඒ අවටින් registration function එක ගන්න හොඳ hotels කියපල්ලකෝ.. Plate prices එක්ක.
මොලේ රිදෙනවා බං එක දිගට මේවා හොයලා.. 

නෑ.. නෑ.. අවුලක්මත් නෙවෙයි.
උඹලා දන්න colombo හෝ ඒ අවටින් registration function එක ගන්න හොඳ hotels කියපල්ලකෝ.. Plate prices එක්ක.
මොලේ රිදෙනවා බං එක දිගට මේවා හොයලා.. 

bumpz