මගුල අතර තුර මනමාලිය මියගිය විට නංගිව විවාහ කරගනි

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    පසුගිය දිනක ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පැවිති විවාහ මංගල්‍යක් අතරමැද මනමාලිය හදවත් රෝගයකින් මියගොස් ඇත. ඇගෙ මිනිය අසල කාමරයක තිබෙන අතර තුර මනමාලයා විසින් මියගිය කාන්තාවගේ නැගණිය විවාහ කරගෙන ඇත.

    wedding.PNG

    source : https://www.youtube.com/c/RT/community
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Surbhi was declared dead at the scene. Now, this would normally put a halt to most, if not all, wedding ceremonies.

    jHs7cHX.jpg

    But in this case, the bride and groom's families reportedly huddled up and came up with a solution --
    Surbhi's family offered up her sister, Nisha.

    YOePIN4.jpg

    When the wedding resumed ... the dead bride's body was taken to another room.

    TMZ.

    :dull:.....................................
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,990
    28,902

    Indians 🤪🙃
     
    • Haha
    Reactions: IKL

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    oya wage scene ekak Game of Thrones eketh une
    wedding eka dawase joeffry marunama

    un godak hodai ekama dawase anith wedding eka gatte naha
    wena dawasaka gatta shape eke
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉන්දියන් කාරයො නම් සත්තු වගේ ජාතියක්.මුං යූටියුබ් එකේ ක්‍රිකට් චැනල් වල රඟන්නෙ ලෝකෙ උතුම්ම ජාතිය වගේ.නොදකිං
     
    • Like
    Reactions: hitmanrock

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විවාහ උනාට කමක් නෑ . @RandomGuy වගේ ගෑනි එක්ක සිඟා ගිහින් හිඟා කන්නේ එක්ක නොයා ඉඳින්.