මගුල

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    .
    Forest.jpg


    .

    මේක ලංකාවෙ කැලයක්.කැලේ රජා සිංහයා (ඊට කලින් ඒ සිංහයගෙ තාත්තා). ඔය සිංහයට හිටියෙ දුවල දෙන්නෙක්.ඔය දුවලා දෙන්නගෙන් ලොකු එකී අල්ලපු කැලේ නරි කොල්ලෙක් එක්ක පැනලා ගියා.මේකට සිංහ රජතුමා ගොඩක් දුකෙන් හිටියේ.ලොකු දුව පැනලා ගිය හින්දම පොඩි කෙලීගෙ මඟුල ලොකුවටම ගන්න සිංහයා කල්පනා කලා. අවසානෙ කොහොම හරි තමන්ගෙ තරමට ගැලපෙන සිංහ කොල්ලෙක් ඈත කැලේකින් හම්බුනා.දෙපැත්තෙන්ම කැමතියි.මගුලට දිනත් තීන්දු කලා.

    සිංහයට මේ මගුල ජයටම ගන්න ඔන කිව්වනෙ.සිංහය කැලේ ඉන්න අපා දෙපා සිව්පා හම එකාටම ඉන්ව්යිට් කලා.එහෙම කරලා නීති කීපයකුත් දැම්මා.(මොකෝ බැරි විධායක බලතල තියනවනේ , රජානෙ )

    පලවෙනි නීතිය තමා ආරාධනා කරපු හැම සතාම පවුල පිටින් මගුල් ගෙදරට එන්න ඔන.

    අනික තමා එන හැම සතාම ජාතික ඇඳුම ඇඳල එන්න ඔන (ස්මාර්ට් කැෂුවල් හරියන්නෑ).

    ඔන්න ඉතින් මගුල් ගෙදර දවසත් ආවා.කැලේ ඔක්කොම සත්තු ලස්සනට මඟුල්ගෙදර ආවා.හංසයගෙ ඉඳන් අලියා දක්වා ඔක්කොම සත්තු මඟුල් ගෙදර ඇවිල්ල හිටියා.සිංහයටත් හරී සතුටුයි.සිංහයා මගුල්ගෙදර වටේ රවුමක් ගහලා බැලුවා හැම සතාම ඇවිල්ලද කියලා.ඒත් එක සතෙක් අඩුයි.මොකාද ඒ සතා??

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    වවුලා (හැබයි බැරිවෙලාවත් වවුලා ඇවිල්ල හිටියනම් මඟුල් ගෙදරට වෙනම ලයිට් ඕනෙත් නෑ):lol:

    .

    (ලංකාවෙ ජාතික අඳුම සරමයි කමිසෙයිනෙ.ඉතින් වවුලා කොහොමද සරම ගහං කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නෙ:P )
     
    • Like
    Reactions: Hayao and kkr