මගෙන් ප්‍රශ්නයක්

samanthaVidya

Member
Mar 31, 2011
306
24
0
මගෙන් ප්‍රශ්නයක්

මහ බුද්ධිමතු ඉන්නවනම් වරෙල්ලා මේ ප්‍රශ්නේ ට උත්තරය්ක් දිපල්ලා ?
අතේ ඇඟිලි පවිච්චි කරලා ගනන් කරන්න පුලුවන් උපරිම සංඛ්යාව කියද,
මහ දැනමුත්තලා වරෙල්ලා ,උත්තරදිපල්ලා
?
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    infinity.jpg
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    හොඳ උත්සාහයක් නමුත් පිලිතුර එය නොවෙයි. වෙනස් ක්‍රමයකට සිතන්න.
    හැබයි උත්තේරේ එකයි එකයි එකට එකතු කරාම තුනයි වගේ ප්‍රශ්නයක් නෙවෙයි. නිවැරදිව මනස පුහුණු කලොත් ඔබටත් එම සංඛ්ය්‍යාව දක්වා ගනන් කරන්න පුළුවන් මේ ක්‍රමයෙන්
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    explain please
    මුලින්ම කියන්න ඔනේ අපි මේක කරන්නේ දෙකෙ පාදයේ සන්ඛ්යාවලින්.

    එක ඇගිල්ලකින් අංක දෙකක් නිරුපනය කරන්න පුළුවන්.
    ඇඟිල්ලක් නවලා තියන කොට 0 ත් දිග ඇරලා තියන කොට 1 ත් නිරූපනය කරන්න පුලුවන්.
    දැන් ඇගිලි දෙකකින් අපිට පුලුවන් අංක හතරක් නිරුපනය කරන්න.


    මම ඇගිල්ලක් දිග ඇරල තියන් කොට මෙතන S අකුරෙනුත් නවලා තියන Q වෙලාවෙදි අකුරෙනුත් නිරුනය කරනවා පහසුව සඳහා.

    ඒ කියනේ S අකුරෙන් 1 ත් Q අකුරෙන් 0 ත් නිරුපනය කරනවා

    ඇඟිලි 1 අවස්තාව

    දිග හැරියම Q-0
    ඇඟිල්ල නැව්ව්ම S-1


    ඇඟිලි 2 අවස්තාව
    QQ -
    00 -0 (ඇඟිලි දෙකම දිග හැරලා)
    QS -
    01-1 (මුල් ඇගිල්ල පමනක් නවලා)
    SQ -
    10-2 (දෙවෙනි ඇගිල්ල පමනක් නවලා )
    SS -
    11 -3 (ඇඟිලි දෙකම නවලා )


    ඇඟිලි 3 අවස්තාව

    QQQ -
    000 -0
    QQS
    001 -1
    QSQ-
    010 -2
    QSS-
    011 -3
    SQQ-
    100 -4
    SQS -
    101 -5
    SSQ-
    110 -6
    SSQ-
    111 -7


    ඔහොම ගියොත් ඇඟිලි දහයට 1023 වෙනකන් ගන කරන්න පුළුවන් . මුලදි ටිකක් අමාරුයි වගේ තමයි එත පුහුනුවත් එක්ක ගොඩක් ලේසි වෙනවා.
    දුඹුරු පාටෙන් තියෙන්නේ දෙකේ පාදයේ අංක