මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

samindi

Well-known member
  • Mar 20, 2007
    1,443
    1,641
    113
    Oceania
    මගෙ salary එක ඩොලර් 4000, දැන් ඉතින්ක් 15% ගානෙ ගෙවපන්කො , තව ට්‍රෙඩින් කරල හම්බෙනව එව්ටත් ගෙවන්න වේන්ව, පුකෙ අමරුව හොද උනාම එකෙන්ම

    as of now monthly i should put aside 176,565.06. per month for පුකරුදය 🤡
    ඉතින් එහෙම තමයි යකෝ ලෝකෙ අනිත් රටවලත්. උබට තම ආදායමෙන් 33% ගෙවන්න කියල වත් නෑනෙ
     
    • Like
    Reactions: DXB2021

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මචන් දැනගන්න අහන්නේ, ඩොලර් 4000 වගේ අමවුන්ට් එකක් කොහොමද විත්ඩ්‍රොව් කරන්නේ සාමන්‍යෙන්? කෙලින්ම ලංකාවෙ බෑන්ක් එකකට ගන්නවද monthly?
    monthly expenses wise eken boc withdraw karanawa, bigger amounts com eke PFC ekata

    67a7d6cbe3dd9ffb7e6b2c33cdc3f95f.png
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    monthly expenses wise eken boc withdraw karanawa, bigger amounts com eke PFC ekata
    එතකොට මේ 15% සෙට් වෙන්නේ pfca එකේ හෝල්ඩ් කරගෙන ඉන්න ඒවටද, නැත්තන් රුපියල් කරලා ලෝකල් බෑන්ක් එකකට එන ඒවටද
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඉතින් එහෙම තමයි යකෝ ලෝකෙ අනිත් රටවලත්. උබට තම ආදායමෙන් 33% ගෙවන්න කියල වත් නෑනෙ
    යකො ලොකෙ කොහෙවත් නැති තරම් හැම හුත්තටම අදහන්න බැරි ටැක්ස් ගහල ඉන්කම් එකටත් ගැහුවම කොහොමද, පුතාට ලෙගො සෙට් එකක් ගන්න ගියාම වෙන රටක ගාන වගෙ තුන් හතර ගුනයක් මෙ හුකන රටෙ ගෙවන්න ඔන
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    එතකොට මේ කියන ටැක්ස් එක සෙට් වෙන්නෙ pfca එකට එන $ වලටද, pfca එකෙන් ලෝකල් බෑන්ක් එකකට lkr වලින් ගන්න amount එකටද
    ekanam mun kohoma karayda kiyala danne naa boss.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    එතකොට මේ 15% සෙට් වෙන්නේ pfca එකේ හෝල්ඩ් කරගෙන ඉන්න ඒවටද, නැත්තන් රුපියල් කරලා ලෝකල් බෑන්ක් එකකට එන ඒවටද
    මෙක ඇප්ල්යි වෙන්නෙ අපෙල් ඉදන්නෙ, එදා ඉදන් කොහොම ආවත් foreign income නම් 15% ගෙවන්න ඔන
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    මෙක ඇප්ල්යි වෙන්නෙ අපෙල් ඉදන්නෙ, එදා ඉදන් කොහොම ආවත් foreign income නම් 15% ගෙවන්න ඔන
    example; pfca එකට $1000ක් ගන්නවා, එතකොටත් 15% ටැක්ස් එකට සෙට් වෙනවා. ඒ $1000 pfca එකෙන් ලෝකල් බෑන්ක් අකවුන්ට් එකට රුපියල් කරලා ගන්නවා. ඒකටත් 15% ටැක්ස් එක සෙට් වෙන්න විදියක් නෑ නේ?
     
    • Haha
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    example; pfca එකට $1000ක් ගන්නවා, එතකොටත් 15% ටැක්ස් එකට සෙට් වෙනවා. ඒ $1000 pfca එකෙන් ලෝකල් බෑන්ක් අකවුන්ට් එකට රුපියල් කරලා ගන්නවා. ඒකටත් 15% ටැක්ස් එක සෙට් වෙන්න විදියක් නෑ නේ?
    na naa deparak wadinee naa. :lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    example; pfca එකට $1000ක් ගන්නවා, එතකොටත් 15% ටැක්ස් එකට සෙට් වෙනවා. ඒ $1000 pfca එකෙන් ලෝකල් බෑන්ක් අකවුන්ට් එකට රුපියල් කරලා ගන්නවා. ඒකටත් 15% ටැක්ස් එක සෙට් වෙන්න විදියක් නෑ නේ?
    ube annual income eka uba calculate karala gewanna ona ban,
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    යකො ලොකෙ කොහෙවත් නැති තරම් හැම හුත්තටම අදහන්න බැරි ටැක්ස් ගහල ඉන්කම් එකටත් ගැහුවම කොහොමද, පුතාට ලෙගො සෙට් එකක් ගන්න ගියාම වෙන රටක ගාන වගෙ තුන් හතර ගුනයක් මෙ හුකන රටෙ ගෙවන්න ඔන
    Sira bn. wena ratawal walata 12k wena lego set mehe 45k wenawa.
    matath 2laks maseta pudanna wena cn ekak tiyenne.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    IT guys working for Virtusa, LSEG, IFS etc. pay up to 30% tax.
    IT guys doing work online pay 15% tax.

    Isn't this the same as muslims having a lower age for marriage compared to others?

    Shouldn't it be one law for everyone?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    උඹ සිරාවටමද කියන්නෙ? මට මතකයි හොඳට කඩේ ගියා උඹ
    කඩෙ ගියා කියල පඩියට කෙලියම සද්ද නැතුව ඉන්න ඔනද බන්, 20 - 30 M දිලා කාර් එකක් ගන්න හිටියෙ දැන් එකට withdraw කරන එවටත් මුන්ට 15% දෙන්න ඔන
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඉතින් එහෙම තමයි යකෝ ලෝකෙ අනිත් රටවලත්. උබට තම ආදායමෙන් 33% ගෙවන්න කියල වත් නෑනෙ
    moda huttek ne bng uba. yako anik ratawala sathiyakata kaama ganna puluwanne minimum wage dawasak wada karala 😂 30% ganna eka ethakota awulak na yako 😂
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    කඩෙ ගියා කියල පඩියට කෙලියම සද්ද නැතුව ඉන්න ඔනද බන්, 20 - 30 M දිලා කාර් එකක් ගන්න හිටියෙ දැන් එකට withdraw කරන එවටත් මුන්ට 15% දෙන්න ඔන

    Wena ratawala 33% tax, 50% tax kiyana unta therenne na aduma gane e ratawal wala wahanayak hari real value ekakata ganna puluwan kiyana eka. 400% withara already gewaddi thawa 15% th gewanna unoth nam cari ma siddiya wenne.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    15% ta aduwen umbata tax gahana ratak hoya ganna wenne naha, dubai arenna. Dubai wala patta living cost eka 15% hondai kiyai umba..

    hutto oka thama kiyanne job anathayek wenne nathuwa business ekak karapan kiyala.. ona nam tax 0 karannath puluwan.. habai mage adahasa nam rata wenuwen podi ganak hari gewana eka ape yuthukama..
    mokda lankawe umbe income eken 1/10 ekak hambena unuth tax gewnawa..