මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Wena ratawala 33% tax, 50% tax kiyana unta therenne na aduma gane e ratawal wala wahanayak hari real value ekakata ganna puluwan kiyana eka. 400% withara already gewaddi thawa 15% th gewanna unoth nam cari ma siddiya wenne.
    අපෙ රටෙ හැම හුත්තම ගනන් බන්, ගෙවල් දොරවල් පවා ගනන්, හැම හුත්තටම ටැක්ස් ගහල තියෙන්නෙ, මන් කලිනුත් කිව්වෙ ලමයින්ගෙ සෙල්ලම් බඩු වලට පව අදගන්න බැරි ටැක්ස් ගහ්නව, කාර් ටැක්ස් ගැන ලොකු කතාවක් ගියාට අනිත් බඩුත් එහෙම තමා, අඩු පඩි තියන උන්ට එච්චර ගානක් නැ උන් වියදම් කරන්නෙ අවශම දෙවල් වලට විතරනෙ, this is the worst country for upper middle class people
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මහත්තුරුනි එන්න අපගේ මහත්හොරුන්ගේ බදු නොගෙවීමේ සමාජයට.බඳවා ගන්නේ 25k $ සතියට උපයන අය පමණයි.බොරුවට කිවුවේ, එහෙම බදු වංචා කරන්න බෑ අපේ ශ්‍රී ලංකාවේ බුජ්ජි මතුන්ට අනුව.අපිට නං හිතන්නවත් බෑ :lol:

    tax නොගෙවා ඉන්න ලජ්ජා නැද්ද ?
    ලැජ්ජයි, එත් ආඩම්බරයි
    ------ Post added on Feb 24, 2025 at 5:56 PM
     
    • Haha
    Reactions: supun_sg

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    අඩෝ මම හම්බ කරන ඩොලර් 100නුත් තව ඩොලර් 15ක් ආන්ඩුවටත් දෙන්න වෙනව නේද කියල මතක් වුනාම.. 😤
    Sharing is Caring Bung..!.. හම්බකරන එකෙන් සුට්ටක් දීපන් ඉතිං. ඔය වපර සහෝදරයට තෙල් ගහගන්නත් එපාය රේන්ජ් රෝවර් එකට... :lol:

    ඒ රටවල් වල වාහන වලට tax කොහොමද ?
    Godak ratawal wala sales tax witharai ne..
    ------ Post added on Feb 24, 2025 at 6:05 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    රට ගොඩ ගන්න ඔන නම් සත 5ක් පර්සනල් ඉන්කම් ටැක්ස් ගෙවන්න එපා. ආන්ඩුවට උන්ගෙ වියදම් අඩු කරගන්න කියපල්ලා! කොරන්න බැරි එවා විකුනල දාන්න කියපල්ල! හැම හුත්තම බදාගෙන කොරගන්න බැරිව පාඩු උනාම මිනිස්සුන්ගෙ පුක පැලෙන්න බදු ගහනවා! මොන හුත්තක්ද යකො මෙ!

    ආදායම් බදු කියන සිස්ටම් එක ෆෙල්! එත් මෙ හුත්තිගෙ පුතාල එකම බදාගෙන මැරෙනවා! දෙයියනෙ කියල ඇමරිකාව මෙක වෙනස් කරයි කියල හිතනවා!

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    රට ගොඩ ගන්න ඔන නම් සත 5ක් පර්සනල් ඉන්කම් ටැක්ස් ගෙවන්න එපා. ආන්ඩුවට උන්ගෙ වියදම් අඩු කරගන්න කියපල්ලා! කොරන්න බැරි එවා විකුනල දාන්න කියපල්ල! හැම හුත්තම බදාගෙන කොරගන්න බැරිව පාඩු උනාම මිනිස්සුන්ගෙ පුක පැලෙන්න බදු ගහනවා! මොන හුත්තක්ද යකො මෙ!

    ආදායම් බදු කියන සිස්ටම් එක ෆෙල්! එත් මෙ හුත්තිගෙ පුතාල එකම බදාගෙන මැරෙනවා! දෙයියනෙ කියල ඇමරිකාව මෙක වෙනස් කරයි කියල හිතනවා!

    සිරාවට, ටැක්ස් ගහල ඒවගෙන් හරි හමන් වැඩක් කරනවනම් තව කමක් නෑ. අස්වැසුම වගේ පින් බතාලට දෙන එකයි කේස් එක.. තව වැඩකට නැති ආණ්ඩුවේ SOEs. ලොවෙත් ඒවා වහන්නේ නෑ.. ලොකු ලොකු බිස්නස් කරන උන් ටැක්ස් වලට වංගු ගහල ලොවෙත් ගෙවන්නේ නෑ. for example Sri Lankan Airlines had made a huge loss in last FY. still we are pumping hard earned 20 Billion rupee tax money to spend on that shit.. :(
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අනික් උන් නුල් දාන් නැති තැන ජෙප්පොම නූල් දාගෙන ස්වයං වින්දනය කරගනවද මන්දා
    බෙසික් එක 8000 වැඩි කරන් ආතල් එකෙ ඉන්න රාජ්ය සෙවක ලයින් එකක් උබෙන් මට පෙන්නෙ

    සිරාවට, ටැක්ස් ගහල ඒවගෙන් හරි හමන් වැඩක් කරනවනම් තව කමක් නෑ. අස්වැසුම වගේ පින් බතාලට දෙන එකයි කේස් එක.. තව වැඩකට නැති ආණ්ඩුවේ SOEs. ලොවෙත් ඒවා වහන්නේ නෑ.. ලොකු ලොකු බිස්නස් කරන උන් ටැක්ස් වලට වංගු ගහල ලොවෙත් ගෙවන්නේ නෑ. for example Sri Lankan Airlines had made a huge loss in last FY. still we are pumping hard earned 20 Billion rupee tax money to spend on that shit.. :(
    අරුගෙ දලදා කරඩුව පෙන්නන උත්සවෙටත් අපිද දන්නැ ගෙවන්නෙ
    ------ Post added on Feb 24, 2025 at 6:34 PM
     
    • Haha
    Reactions: jennt

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    සිරාවට, ටැක්ස් ගහල ඒවගෙන් හරි හමන් වැඩක් කරනවනම් තව කමක් නෑ. අස්වැසුම වගේ පින් බතාලට දෙන එකයි කේස් එක.. තව වැඩකට නැති ආණ්ඩුවේ SOEs. ලොවෙත් ඒවා වහන්නේ නෑ.. ලොකු ලොකු බිස්නස් කරන උන් ටැක්ස් වලට වංගු ගහල ලොවෙත් ගෙවන්නේ නෑ. for example Sri Lankan Airlines had made a huge loss in last FY. still we are pumping hard earned 20 Billion rupee tax money to spend on that shit.. :(
    රජය ජනතාවගෙන් හූරන එක වැඩි වෙන්න වෙන්න වෙන්නෙ මිනිස්සු වියදම අඩු කරල රටෙ මුදල් සන්සරනය අඩු වෙලා - බිස්නස් වල ලාබෙ අඩු වෙලා. බිසන්ස් වැටිලා රටම නන්නත්තාර වෙන එක. ටැක්ස් හුත්ත ලොකෙට ගෙන්නෙ "මහ බැන්කු" බම්බුවල් ලොකෙට ආවට පස්සෙ! මහ බැන්කුව කියන රෙද්දෙන් ඇති වැඩක් නැහැ.. රජකාලෙ රටවල් හැදුවෙ මහ බැන්කු තිවිලද? රටකට මහා බාන්ඩාගාරය හොදටම aති!

    දැන් රටවල් ගෙනියන්නෙ මෙලොව ව්යාපාරෙයක් කරල නැති - ආර්තික විද්යාව පොතෙන් ඉගෙන ගනිපු ගිනුම් කාරෙයො! මම ජනාදිපතිනම් ඔකුන් ඔක්කොම රොස්ට් කරල දානවා!
     
    • Like
    Reactions: Hapuwa and handley

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    දැන් මයිනායි සීයයි හොරකම් නැවතිලා තියෙද්දිත් ඇයි බන් ආණ්ඩුවට සල්ලි ඕනෙ වෙන්නෙ? හොරකම්
    නැවතුන ගමන් රට සුරපුරයක් වෙනවා කිව්වා නේද. අනික උඹල බඩ ගැන හිතන්නෙ නැතිව රට ගැන හිතලා නේද ලපයට දුන්නෙ. ඇයි ඉතින් දැන් කෙඳිරි ගාන්නෙ. කැරිම ගෝතයෝ නේද බන් උබලත් ඉතින් මහ ලොකුවට රට ගැන පඩ ටෝක් දුන්නට පොඩ්ඩක් බඩගෝස්තරේට තට්ටු වෙද්දි කෙඳිරි ගානවා
     
    "දැන් මයිනායි සීයයි හොරකම් නැවතිලා තියෙද්දිත් ඇයි බන් ආණ්ඩුවට සල්ලි ඕනෙ වෙන්නෙ? හොරකම්
    නැවතුන ගමන් රට සුරපුරයක් වෙනවා කිව්වා නේද."

    මෙකට දුන්නෙ හුත්තො අනෙ අපෙනුත් ටැක්ස් ගන්න කියල දෙන්න තරම් පුකෙ ආමරුවක් නැ,

    meka dollers walata neda case eka

    htto mage youtube salli walata hamanila yai wageh
    yes
    ------ Post added on Feb 24, 2025 at 6:54 PM
     
    • Sad
    Reactions: Psiko

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    Derek Jeter Sport GIF by YES Network
     
    • Angry
    Reactions: handley

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    "දැන් මයිනායි සීයයි හොරකම් නැවතිලා තියෙද්දිත් ඇයි බන් ආණ්ඩුවට සල්ලි ඕනෙ වෙන්නෙ? හොරකම්
    නැවතුන ගමන් රට සුරපුරයක් වෙනවා කිව්වා නේද."

    මෙකට දුන්නෙ හුත්තො අනෙ අපෙනුත් ටැක්ස් ගන්න කියල දෙන්න තරම් පුකෙ ආමරුවක් නැ,

    yes
    ------ Post added on Feb 24, 2025 at 6:54 PM
    හරි ඉතින් හොරකම් 0 නම් ඒවයින් ඉතුරැ උණ සල්ලො කෝ. රනිල් පට්ට විදියට හොරාකාලා ඌවත් තොපිට මෙහෙම බදු ගැහුවෙ නෑනෙ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    අනික උඹල බඩ ගැන හිතන්නෙ නැතිව රට ගැන හිතලා නේද ලපයට දුන්නෙ. ඇයි ඉතින් දැන් කෙඳිරි ගාන්නෙ.
    ගෝටා සර් ට නේද මෙහෙම දුන්නේ, කන්න නැතත් කමක් නෑ, ඉන්න රටක් ඕනේ සර් කියලා පපුවට ගහගෙන?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    හරි ඉතින් හොරකම් 0 නම් ඒවයින් ඉතුරැ උණ සල්ලො කෝ. රනිල් පට්ට විදියට හොරාකාලා ඌවත් තොපිට මෙහෙම බදු ගැහුවෙ නෑනෙ.
    කො කියල තමා මාත් අහන්නෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    හරි ඉතින් හොරකම් 0 නම් ඒවයින් ඉතුරැ උණ සල්ලො කෝ. රනිල් පට්ට විදියට හොරාකාලා ඌවත් තොපිට මෙහෙම බදු ගැහුවෙ නෑනෙ.

    කජු ම කොච්චර නම් කෑවද.. ලපයා කජු කන්නෙත් නෑ..
     
    • Haha
    Reactions: nppcheguevara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    බෙසික් එක 8000 වැඩි කරන් ආතල් එකෙ ඉන්න රාජ්ය සෙවක ලයින් එකක් උබෙන් මට පෙන්නෙ

    අපිට අපේ සහොදරයො ටික විශ්වාසයි. අපි දන්නව අපි හිතපු විදියටම වැඩේ වෙනව කියල. :rofl::rofl::rofl: