මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,998
    3,047
    113
    1740474814341.png

    ඔය හා සමාන රුපියල් වලින් පඩි ගන්න මිනිහෙක් ගෙවන බදු මුදල
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    15% ඔය තරම් හැමිනේන්න එපා. අපි 36% ගානේ ගෙවන 3 වෙනි අව්රුද්ද මේක.
    උබල ගෙවන්නෙ උබලට වෙන කරන්න දෙයක් නැති නිසානෙ බන්, අපිට එහෙම නැ
     
    • Dislike
    Reactions: nikdw