මගෙන් පොඩි අවුරුදු තෑග්ගක්...
හැමෝටම මුලින්ම සුභ අලුත් අවුරුද්දක් කිව්වා ඔන්න...

මෙන්න අලුත් අවුරුද්දට මගෙන් පොඩි Software කෑල්ලක්...
අපි හැමෝම pdf කියවනව නෙ...හැබැයි pdf කියවන ගමන් අපිට වැදගත් කරුණු mark කරගන්න, highlight කරගන්න,
underline කරගන්න තිබ්බොත් මරු නේ?..මේකෙන් පුලුවන් ඔය ඕන වැඩක් දාන්න...
මේක ගොඩක් ම පාඩම් කරන අයට/කැම්පස් වල අයට වැදගත් වෙයි....
Download කරලා බලන්නකෝ...
Pdf Annotator
Password
Download කරලා නිකන්ම යන්න එපා...ගුණ දොස් කියලම යන්න....
Screenshots

NightRaven
Download කරලා නිකන්ම යන්න එපා...ගුණ දොස් කියලම යන්න....
Screenshots
Last edited:
R++