මගෙනුත් පොත් - Erotic Novels

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ප්ස්ස්ට්... ප්ස්ස්ට්ට්.. එන්ට ඇතුලට ..
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...

    ඔව් ඔව්, ලේඩි බර්ඩ් පොත් ටිකේ ත්‍රෙඩ් එක දැකලා තමයි දාන්න හිතුනේ. :P
    මගේ කලෙක්ශන් එකේ තියෙන හොඳ එරොටිකා පොත් ටිකක් තමයි share කරන්න හිතුවේ. Fifty Shadesෆිල්ම්ස් තුන බලපු අය දන්නව ඇති නේ, ඒ ෆිල්ම්ස් ටික ඇඩැප්ට් කරේ පොත් සෙට් එකකින් කියලා. අන්න ඒ වගේ තීම් එකක් තියෙන පොත් සීරිස් දහයක් (Fifty Shades ඇතුළුව) තමයි මන් මේ share කරන්නේ. Files ටික තියෙන්නේ Epub version එකෙන්. PC/laptop එකකින් වගේ කියවනව නම් Adobe Digital Edition එක යුස් කරන්න. ඇන්ඩ්‍රොයිඩ් නම් ඕන තරම් ඇප් තියෙනවා. ඇපල් ඩිවයිස් එකකින් වගේ නම් ඇපල් අයිබුක් එකෙන් epub කියවන්න පුළුවන්.
    මේවා නම් හොඳ ''ලොකු ළමයින්ට''. කැමති කෙනෙක් ඉන්නව නම් බාගෙන කියවල බලන්න.

    https://drive.google.com/drive/folders/1bLSSNVp5RoTP2xcATCqsBf0nhp_0dh3X?usp=sharing
    1. Beautiful Disaster.
    2. Breathless Series.
    3. Fifty Shades Trilogy.
    4. Gabriel's Inferno.
    5. Million Dollar Duet.
    6. On Dublin Street Series.
    7. Stark Trilogy.
    8. The Crossfire Series.
    9. The Dark Duet.
    10. This Man Series.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,088
    113
    - උඩරට -
    මේක බලපන්කෝ පට්ට කතාව. :love:

    Mastram

    MV5BYTYwMDQ2ZTktN2ZjMS00NjNmLWJhZWEtMWM1N2M3YjU2ZDIwXkEyXkFqcGdeQXVyMTE0Nzg1NjQ2._V1_.jpg

    පලවෙනි සීසන් එක ඉවරයි. :yes:
    දෙවැනි එකත් එනකම් ආසාවෙන් ඉන්නේ. :rofl:

    සිංහල සබ්ස් තියෙන්වා ඕකේ..
    ක්‍රාම සූත්‍ර නවකතාවක සීන් එකක් යන්නේ.. :shocked:
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ප්ස්ස්ට්... ප්ස්ස්ට්ට්.. එන්ට ඇතුලට ..
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...

    ඔව් ඔව්, ලේඩි බර්ඩ් පොත් ටිකේ ත්‍රෙඩ් එක දැකලා තමයි දාන්න හිතුනේ. :P
    මගේ කලෙක්ශන් එකේ තියෙන හොඳ එරොටිකා පොත් ටිකක් තමයි share කරන්න හිතුවේ. Fifty Shadesෆිල්ම්ස් තුන බලපු අය දන්නව ඇති නේ, ඒ ෆිල්ම්ස් ටික ඇඩැප්ට් කරේ පොත් සෙට් එකකින් කියලා. අන්න ඒ වගේ තීම් එකක් තියෙන පොත් සීරිස් දහයක් (Fifty Shades ඇතුළුව) තමයි මන් මේ share කරන්නේ. Files ටික තියෙන්නේ Epub version එකෙන්. PC/laptop එකකින් වගේ කියවනව නම් Adobe Digital Edition එක යුස් කරන්න. ඇන්ඩ්‍රොයිඩ් නම් ඕන තරම් ඇප් තියෙනවා. ඇපල් ඩිවයිස් එකකින් වගේ නම් ඇපල් අයිබුක් එකෙන් epub කියවන්න පුළුවන්.
    මේවා නම් හොඳ ''ලොකු ළමයින්ට''. කැමති කෙනෙක් ඉන්නව නම් බාගෙන කියවල බලන්න.

    https://drive.google.com/drive/folders/1bLSSNVp5RoTP2xcATCqsBf0nhp_0dh3X?usp=sharing
    1. Beautiful Disaster.
    2. Breathless Series.
    3. Fifty Shades Trilogy.
    4. Gabriel's Inferno.
    5. Million Dollar Duet.
    6. On Dublin Street Series.
    7. Stark Trilogy.
    8. The Crossfire Series.
    9. The Dark Duet.
    10. This Man Series.
    Thanks
     
    • Like
    Reactions: Night Rider