මගෙවස්තුවේ!

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ මගෙ වස්තුවේ!
    හිතුවෙ නෑ කවදාවත් ඔයා මෙහෙම මට කරයි කියලා. ඇයි ඔයා මේ වගේ දෙයක් කලේ. මම කවමදාකවත් ඔයාගෙන් මේ විදිහේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ. මට තේරැම් ගන්න බෑ ඔයාව. මම ඔයාට කැමතියි. ඔයත් මට කැමතියි. ඒත්...... ඒත් ඇයි ඔයා.... අනේ මට තේරැම් ගන්න බෑ. ඔයාට තිබුනනේ මේ තක්කාලි සම්බෝලෙට තව තක්කාලි ටිකක් දාන්න. ඇයි තක්කාලි ඔච්චර තියෙද්දී තක්කාලි ගෙඩියෙනුත් භාගයක් විතරක් දැම්ම්!!!:lol::confused::lol::lol::lol::lol::confused::confused::lol::lol::lol::lol::lol: