මගෙ කසිප්පු එක්ස්පීරියන්ස්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    නිකන් ඉන්න දවස් වලට මායි @Mazerunnerr කරන්නේ අපේ ගෙදර ඉන්න බාසෙක්ව අල්ලගෙන කසිප්පු ටිකක් ගෙනල්ලා ගහනවා ප්‍රස්න තියනවද උබලට මොනා හරි :P
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    රාජා බිඩී අදින උන් ටිකකුත් හිටියා නම් එලකිරි එක සම්පුර්නයි :lol:
    Thora beediyak gahanawa indala hitala,
    Eka wenamama ekak 😁
    thora tamai top badu ban kawda utto kasippu ekka cigarette gahanne mitiyak aran yanne ithin

    තේරුමක් නෑ, ළඟ වදිනවා එච්චරයි.
    අපි කරන්නේ කසිප්පු බෝතල් දෙකකට ගල් බාගයක් දානව සුපිරි ඉතින් දෙයියෝ පේන්න ඔන්න :P
    ------ Post added on Jan 20, 2025 at 12:00 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    thora tamai top badu ban kawda utto kasippu ekka cigarette gahanne mitiyak aran yanne ithin

    අපි කරන්නේ කසිප්පු බෝතල් දෙකකට ගල් බාගයක් දානව සුපිරි ඉතින් දෙයියෝ පේන්න ඔන්න :P
    ------ Post added on Jan 20, 2025 at 12:00 AM
    මෙහෙ බස් එකේ ඩ්‍රයිවරය විකුනනවා ස්ප්‍රීට් එක කියල පාට දාපු එක්ක බෝතලේ 3000ක්. වටින්නේ නෑ ඒ ගානට. ඌ බස් එකේ තමා ඩිලිවරි එක කරන්නේ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මෙහෙ බස් එකේ ඩ්‍රයිවරය විකුනනවා ස්ප්‍රීට් එක කියල පාට දාපු එක්ක බෝතලේ 3000ක්. වටින්නේ නෑ ඒ ගානට. ඌ බස් එකේ තමා ඩිලිවරි එක කරන්නේ.
    මෙහෙ තියනවා 1300 කොලිටි ටොප් බඩු