මගෙ කෙල්ල බැන්ද මචන්

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ow ban me kello mara dewal hitanne. apiwa pisso karanawa antimata. :no: uba katha karala wade goda daganin habai oniwata wada passen yanna epa ekata un kamati na
    passanam yanna na bn et un inn widahata ehama yanna wenwa mkda msg ekaka dammat reply na dan iya ra seen eka giya et ada eka msg ekkwat damma na
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොමත් වෙන කෙනෙක්ට යන්න තිබ්බ කෙල්ලෙක් වගේ..කෙල්ලෙගෙ ගෙදරින් උබට අකමැති බවක් කිව්වද..proposal එකට ඒකි කැමති වෙන්න ඇති ඒක තමා උබේ පරන ඒව ඉත්තෙක් කරගන්න ඇත්තෙ..උබට ඔයට වඩා හොඳ කෙල්ලෙක් ලැබෙයි ගිය බස් ගැන හිතල වැඩක් නෑ ලක්ෂරි බස් එකක් මග එනව ඇති..
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    na machan kella gedarata kiuwe na eya proposal ekakata kamati una dan parakku wadiy kiyala. :(
    dan gona una ati :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ubath ow amataka karal(amataka karnnnam amarui) anagthya gana hitapn ubata attatama adaraya karanam onda dayak unath e kellak ubath ekkama idin me waga case walata dala yanna na bna attatam adaraya karanam
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ubath ow amataka karal(amataka karnnnam amarui) anagthya gana hitapn ubata attatama adaraya karanam onda dayak unath e kellak ubath ekkama idin me waga case walata dala yanna na bna attatam adaraya karanam

    sirawtama mata dan eka hodata therenawa me mase antima exam ekak have mata. dan study leave inne. tikak padam karanna gaththa :yes:
     
    • Like
    Reactions: Kasunrock619

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    sirawtama mata dan eka hodata therenawa me mase antima exam ekak have mata. dan study leave inne. tikak padam karanna gaththa :yes:
    :cool:
    11.gif
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    රාගය ආදරය හදුනාගනු බැරිව
    සිව් වසරක් ඔබහට දුන් ජීවිතය
    මේ නාකියෙක් හින්දා අද උණු හරිය
    තේරෙන්නේ දැනුයි ඇදගෙන හිටි විදිය

    සසරේ කිසිකලෙක යලි හමු වෙන්න එපා
    හමු වුවත් ලෙන්ගතුකම් දැනෙනු එපා
    මේ යන මගෙන් ගැලවීමක් ලැබෙනු එපා
    මට දුන් දුකට සැනසීමක් වෙන්න එපා
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    උබට සිරාවටම එක ලව් කරා නම් මැසෙජ් එකක් වැරදුනා කියලා කවදාවත් තරහ වෙන්නෙ නැ බන්...අලුත් කෙල්ලෙක් හොයා ගනින් බන්..අරකට වඩා ලස්සන...
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    උබට සිරාවටම එක ලව් කරා නම් මැසෙජ් එකක් වැරදුනා කියලා කවදාවත් තරහ වෙන්නෙ නැ බන්...අලුත් කෙල්ලෙක් හොයා ගනින් බන්..අරකට වඩා ලස්සන...

    ow ban eyata oninam math ekka inna tibuna :yes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    රාගය ආදරය හදුනාගනු බැරිව
    සිව් වසරක් ඔබහට දුන් ජීවිතය
    මේ නාකියෙක් හින්දා අද උණු හරිය
    තේරෙන්නේ දැනුයි ඇදගෙන හිටි විදිය

    සසරේ කිසිකලෙක යලි හමු වෙන්න එපා
    හමු වුවත් ලෙන්ගතුකම් දැනෙනු එපා
    මේ යන මගෙන් ගැලවීමක් ලැබෙනු එපා
    මට දුන් දුකට සැනසීමක් වෙන්න එපා

    :sorry: :sorry: :sorry: :no: