මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

:(:(:(
මචං මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. මම හරිම විහිළුවෙන් හිටපු එකෙක්. කවදාකවත් මෙච්චර දුකක් දැනිලා නෑ මචං.. මම අද දවසම ඇඩුවා. මම මවපු සිහින සේරම බොද උනා නේද කියලා හිතෙනකොට දුක වැඩී. ....
අවුරුදු 1 මාස 4 ලව් කරපු කෙල්ල ඉයේ මට නැති උනා. එයාගේ තාත්තා පොඩිකාලේ කථා කරපු කෙනෙක් ඉන්නවා කියලා මට කැමති උනත් එයාගේ පවුලේ කට්ටිය වෙනුවෙන් එයාව බදින්න වෙනවලු. අනේ ඒක සාධාරණ නෑනේද බං?
මම අද හවස ඒ කොල්ලට කථාකරා. එයා ම‍‍ගෙ හිත හැදෙන්න ‍එක එක ඒවා කිව්වා. ඒත මට A
කියන්නේ ඔයා ගනන් ගන්න එපා. අපි මෙනවා හරි කරමු කියලා. මට තවත් ඉවසන්න බෑ පස්සේ දැන් 7.30ට විතර තුන්දෙනාම කන්ෆරන්ස දාලා කථා කරා ස්කයිප් එකෙන්. මම දෙන්නම ඉස්සර ඇහුවා මට ආදරේ නැද්ද ඇයි මාව රුවට්ටුවේ කියලා. එතකො‍ට එයා කිවුවේ මම අයිතිවෙන්නේ එක්කෙනාටයි. ඒ කවුද කියලා ඔයා කියන්න යෝහිත කියලා අරුට කිවුවා.
පස්සේ ඉතිං වෙන මොනවද බං. මම කට්කරා එහෙම්ම. ඒත් 8.30 ට මට කොල් එකක් දීලා කියනවා. අපි දෙන්නා මේකට මොනවා හරි කරන්න බලමු. මම දන්නේ නෑ බං ඇයි මෙහෙම ආයේ ම‍ට කරදර කරන්නේ කියල.
කොහෙම හරි අන්තිමට දුක විතරයි ඉතිරි උනේ... :( :(

Original Credit goes to that dumb sucker posted this on his fb page in
08-27-2011, 12:46 AM
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අඬන්න නෙමෙයි මෝඩයෝ උඹ සතුටු වෙයන් පාටි දාහන්. ඔය වගේ ජරා කුණ්ඩලාභරණයකින් ගැලවෙන්න ලැබිච්චි එක උඹේ පෙර පිනක්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අඬන්න නෙමෙයි මෝඩයෝ උඹ සතුටු වෙයන් පාටි දාහන්. ඔය වගේ ජරා කුණ්ඩලාභරණයකින් ගැලවෙන්න ලැබිච්චි එක උඹේ පෙර පිනක්.
එහෙමද? ඒත් මම මේකිට කිසි දෙයක් කලේ නැ බන්.. :sorry:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මගෙ මේ ලව් එක නිසා මම හෙඳම යිළුවෙක් එක්ක තරහා උනා මම හෙටම ගිහිල්ලා උගෙන සමාව අරගන්නවා. අම්මා ඇරුණහම අපිට ඉන්නේ යාළුවෝ.. අම්මා වත් නොකරන උදව් කරනවා. :(:(:(:(

08-27-2011, 12:55 AM
said by dumb sucker
 
ආප්‍රමාන දුකයි බන්..
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Uba elakiri eketh JOGI natanne, pirimiyek wage weda karanne neti nisa gaaani aruta kamati wenna athi :) poddak pirimiyek wage weda karahan joker nowi, ubata ona taram ganu set wei
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    පො@නයාගේ සිඟිති ආතල්.. :P:P
    2s96dz7.jpg

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    Again I'm going with රිදිලා ..උබ හිතුවද ඔහොම කරපු පලවෙනි එකා බ කියලා.. සොරි යූ ලොස්ට්.. ඔක මුලින්ම කලේ අනූජයා..

    මම මොකට ලොස්ට් වෙන්නද පො@න්ස්... තෝවගේ හිඟන ලොන්තයෙක් මැරුණත් මට මොකෝ.. ඒක නෙවෙයි.. දාපන්කෝ හොඳ France වල පික්ස් ටිකක්..
    කවුද අනුජ කියන්නේ... මම දන්නේ නැහැ උී
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මොකට ලොස්ට් වෙන්නද පො@න්ස්... තෝවගේ හිඟන ලොන්තයෙක් මැරුණත් මට මොකෝ.. ඒක නෙවෙයි.. දාපන්කෝ හොඳ France වල පික්ස් ටිකක්..
    කවුද අනුජ කියන්නේ... මම දන්නේ නැහැ උී
    මචන්, කෙල්ල දාලා ගියේ මොකො බන්???
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මචන්, කෙල්ල දාලා ගියේ මොකො බන්???
    උබලගෙ අම්මා එක්ක තිබුණ කනෙක්ෂන් එක මාට්ටු උනානේ බං.. පස්සේ කෙල්ලගේ ගෙදරින් වෙන එකක් හොයලා දීලා :( දැන් උබලගෙ අම්මා උබේ මාම එක්ක ආයි සෙට්වෙලා මට දෙකම නැති උනා. :rolleyes:

    ආ ජහ ජහ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලගෙ අම්මා එක්ක තිබුණ කනෙක්ෂන් එක මාට්ටු උනානේ බං.. පස්සේ කෙල්ලගේ ගෙදරින් වෙන එකක් හොයලා දීලා :( දැන් උබලගෙ අම්මා උබේ මාම එක්ක ආයි සෙට්වෙලා මට දෙකම නැති උනා. :rolleyes:

    ආ ජහ ජහ
    උබ ඔය කියන්නේ අපේ අම්මා උබලගේ තාත්ත්හගෙන් සල්ලන් උනාට පස්සේ වෙන්ඩැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලගෙ අම්මා එක්ක තිබුණ කනෙක්ෂන් එක මාට්ටු උනානේ බං.. පස්සේ කෙල්ලගේ ගෙදරින් වෙන එකක් හොයලා දීලා :( දැන් උබලගෙ අම්මා උබේ මාම එක්ක ආයි සෙට්වෙලා මට දෙකම නැති උනා. :rolleyes:

    ආ ජහ ජහ
    උබේ ෆොන් නම්බර් එක පොඩ්ඩක් කියපන්කො.. අන්තිම ඉලක්කම් දෙක නම් 74