මගෙ කොම්පියුටර් එක restart වෙනවා.... plzzz help...
මචන්ල මන් ගාව තියෙන්නෙ toshiba satellite L300 laptop එකක්. ඒක ලඟදි ඉඳල restart වෙනව.... ඒක මන් කොම්පුටර් අලුත්වැඩියා කරන තැන් දෙකකට පෙන්නුවා, එක තැනකින් කියනව hardware අවුලක්ලු, අනිත් තැනින් කියනව charger අවුලක්ලු.... මට හිතෙන්නෙත් charger එකේ අවුලක් කියල...... මොකද ඒක වෙන්නේ charger එක ලප්ටොප් එකට ගහල ස්ටාර්ට් කෙරුවම තමඉ.... ඒත් ලප්ටොප් එකට charger එක ගහගෙනම වුනත් safemode වලින් කිසිඅවුලක් නැතුව වැඩකරනව... බැටරිය හිටින්නෙත් විනාඩි 10ක් විතර... ඒත් charger එක නොගහ ස්ටාර්ට් කරද්දි කිසි අවුලක් නැතුව ලප්ටොප් එක වැඩකරනව.... එහෙමනම් hardware ඒක අවුලක් වෙන්න බැහැ නේද? ඔයාලට හිතෙන්නෙ අවුල මොකක් කියලද.... මේක හදාගන්න මට උපදෙසක් දෙන්න පුලුවන්ද?

Oke ena normal ledak ban oka....
and Jhon Keells 