අනිත් උන්ට සාප කර කර ඉන්නව කියන්නෙ හරියට උබ වස බීලා අනිත් උන් මැරෙනකන් බලන් ඉන්නව වගේ වැඩක්... ඒ නිසා තමන්ගෙ තරහෙන් තමන්වම විනාස කරගන්නෙ නැතුව තනියම ගේමක් ගහන්න උබට පුළුවන්... වයස ගිහින්ද, පරක්කුද අදාල නෑ , වටින්නේ එක තැන නැවතිලා වැටිලා ඉන්නෙ නැතුව හෙමින් හෙමින් හරි ඉස්සරහට යන එක... වේගෙ අදාල නැ.. එක තැන වැටිල ඉන්න එපා... ජය..!
උබ පොන්නයා වගේ පස්සෙන් එන නිසා මන් උබෙන් ආතල් ගන්නවා 