මගෙ නම හින්ද සෑහෙන්න අපහසුතාවට පත්වෙනව

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,904
    113
    -~උලක් උඩ-~
    ඔතන මම අදහස් කරේ එකක් එක්කෙන්ක්ට ගොඩක් අනික ගොඩකට එක්කනෙක් කියන එක වෙනස් කියන්න. :rofl:
    දන්නවා දන්නවා :love2: මාත් ඔය හෑල්ලක් ලිව නිකං ජොලියට වගේ:rolleyes:
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    ඉස්සර එක ගෙයි කද්දි ළමයෙක් බඩට අවොත් තාත්තා කවුද කියලා හොයාගන්නේ නෝනා පොල්ල දාලද ? 🤷‍♂️
    එක තමා අවුල. හොයන්න බැරි හින්දා ලාගේ කියලා දානවා.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,219
    1
    61,619
    113
    Mother Earth
    එක තමා අවුල. හොයන්න බැරි හින්දා ලාගේ කියලා දානවා.
    අඩෝ සිරාවටම එහෙමද දන්නේ නෑ. එකගෙයි කාපු උන් අඳුරගන්න පුළුවන්නේ වාසගමින්. 😄
    මුදියන්සේලාගේ 🤷‍♂️
    එතක්කොට මේ සීන් එක මොකද්ද දන්නේ නෑ.
    images
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    @spamcheck
    මේ මානසික රෝගියා දැන් තව කවුරු හරි එකෙක්ව bully කරන්න හදනවා. කලිනුත් වෙන එවුන් වගේ රඟපෑවා මතකයි නේ. උඹලා නිදිද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    මුදියන්සේ වගේ වාසගම් රජා දුන්න ඒවා....මුත්තට ඒක ලැබුනහම, පරම්පරාවේම අය මුදියන්සේලාගේ විදිහට පාවිච්චි කළා.... එක ගෙයි කෑම නුවර සීමිත පිරිසක් අතර තිබුන දෙයක්.... ලාගේ නැතිව එක ගෙයි කාපු එවුන් එදත් හිටියා, අදත් ඉන්නවා "කුකුල් චමින්ද " වගේ.... ක්ලාසි වංශවත් අය, ගොඩක් සුද්දෝ මරුවා.... ඉතිරි අය වන්ශේ හංගාගෙන ඉඳලා මැරිලා ගියා...අද සමහරු දන්නේත් නෑ තමන්ගේ ඉතිහාසය, ලොකු බණ්ඩාරගේ, ඉහළ ගෙදර වගේ..... තියෙන්නේ සැර බාල කළ වාසගම්.

    දැනට සිංහල සමාජයේ බලවත් වෙලා ඉන්න රත්නායක, දසනායක, ඒකනායක,දිසානායක..... විජේසුන්දර, ගමලත්, හේරත්..... වගේ නම් තියෙන අය සැඟවීම වෙනුවට.... මරාගෙන මැරිලා හරි රට සටන් කළ පරපුරවල්.... නුවරින් එලෙව්වත් අනුරපුරේ, පොළොන්නරුවේ, කුරුණෑගල, කෑගල්ලේ, රත්නපුරේ ගම් විදිහට සංවිධානය වෙලා තමන්ගේ අභිමාණය තියාගත්ත පරම්පරාවල්....

    ඔය සෙට් එකයි, සලාගම ආරච්චිලයි නැත්නම් සුද්දා & කළු සුද්දා මේ රට විනාශ කරලා ගොඩක් කල්.

    වික්ටර් අයිවන් මේ ගැන ලිපියක් ලියලා තිබ්බා දෙසතිය සඟරාවක 90 ගණන් වල.
     
    • Like
    Reactions: Little Hulk

    කිරියෙ තම්බියො හිතාගෙන ඉන්නෙ එක ගෙයි කෑම කියන්නෙ ලංකාවෙ හිටපු සිංහල මිනිස්සු හැමෝම අතර තිබුණ සාමාන්‍ය දෙයක්, සංස්කෘතිකාංගයක් කියලා. 😂
    උපරිම මුලු රටටම 7,8 දෙනෙක් ඉන්න ඇති ඉඩම් දේපල බෙදා ගන්න බැරි තරමටම ප්‍රශ්න තිබුණ හින්දා ඔය විදිහට කසාද බැඳපු.