මගෙ පිළිවෙළ එක වගේය...

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ගොඩක් ලස්සණයි .............දිගටම මේ වගේ නිර්මාණ කරන්න මම සුබ පතනවා..........
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
නුඹ සුළඟට අවනත වී
ඒ වෙලාවෙ වැතිරුනත් බිම
තවත් කලක් ගත වුනාම
නුඹේ හයිය වැඩි වුනාම
නුඹ අවනත වේවිද සුහද
එදාට නුඹවත් බිම නොවැටේද?