මගෙ පුංචි යෙහෙළිය

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මගෙ පුංචි යෙහෙළිය

54652w.jpg
 
Last edited:

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
පුංචි යාලුවෝ එහෙම නෑ? :P
ලස්සනයි සචිනි :)
තව තවත් නිර්මාණ කරන්න (අර කනවයි කිව්ව කාලය යොදාගෙන :rofl:)
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
විනාඩි 2න් ලිව්ව පොයම් එකට සුබ පැතුම් (ජෝකින්) නියමයි, දිගටම ලියන්න

පීඑස් - කවුද ඔය පුංචි යෙහෙලිය ?
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    කවිය නම් හොඳා :P

    කොහෙ බලාගෙනද ටයිප් කරේ? ලොල්
    යෙහිලිය නෙමෙයි යෙහෙලිය

    තව ලියන්න සිස්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙන්න මෙයා කවිත් ලියනවා ලස්සනයි සචී දිගටම ලියන්න
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පුන්චි යහලූ යෙහෙලියොත් එක්ක අපිටත් පුන්චි කාලෙට යන්න පුළුවන් හින්දා මමත් ඒ අයට හරිම ආසයි..

    ලස්සන නිර්මාණයක්..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අහිංසක සතුටක් නිර්මානය පුරා හීනියට දිවෙනවා..

    පුංචි යෙහෙළියෝ යහළුවෝ අපිට ජීවිතය ඉස්සරහට ඇදගෙන යන්න ගොඩාක් උපකාරී වෙනවා..මොකද ඔය පුංචිම පුංචි කාලේ ඔය මල් වගේ සිත්වල කුහකකම්, අනුන් පරයා නැගී සිටීම් වගේ තරඟකාරී මුල් කොහෙත්ම පීදිලා නැති හින්දා..


    ඔය කාලෙදී ලැබෙන යහපත් ඇසුර හා මනා අවබෝධය තමයි ඔය කියන පුංචි යෙහෙළියන් යහළුවන්ගේ සිත්වල් නොමැකෙන මුද්‍රාවන් බවට සනිටුහන් වෙලා ලොකු උස් මහත් වුනාම දායාදයක් වශයෙන් කෙලින්ම අපේ සමාජයට දෝත දරාගෙන අරන් එන්නේ..


    ඉතිං ඔයාටත් තියෙනවා ලොකු වගකීමක්...ඔයාගේ ඔය පුංචිම පුංචි යෙහෙළියගෙන් ඔයා අද ලබන සතුට වගේම ඔබත් ඒ පුංචි යෙහෙළියව හෙට පා තබන්න ඉන්න සංකීර්ණ ලොව ගැන නිරවුල් දැනුමකින් ඈ පෝෂිත කිරීම...


    එතකොට මතු යම් දවසක ඒ පුංචි යෙහෙළිය ඉන්න තැන දිහා දැකල ඔබට ලොකු නිහතමානී ආඩම්බරයක් විඳින්න පුළුවන් අද ලබන සතුටට වඩා.....


    අගනා නිර්මානයක්..දිගටම ලියන්න ..


    ඔබට ජය..
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පුංචි ළමයින්ට හැමෝම ආදරෙයි.ඒගොල්ලන්ගෙ හුරතල් දගකාරකම් වලට ආදරේ නොකර ඉන්නෙ කොහෙමද.හරිම ලස්සන නිර්මාණයක්.

    ඔව් මෙ බාබාට නම් හැමොම ආදරෙ. හරි හුරුබුහුටියි ලස්සනයි. බාබාගෙ රියල් පින්තුරයක් එඩිට් කරලා මන් මෙ දාලා තියෙන්නෙ. බොහොම ස්තුතියි :)