මගෙ බල්ලා

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    in my experience, they are just like children. The MORE you take them in a car, the MORE they get use to it.. and the younger you do it, easier it is for them to get use to it.

    Just take your dog for a few short distance rides frequently and let him get used to it. Put him in the back seat with a rubber sheet covering the entire place. Ask your wife to get in the back with him and keep him accompanied. Open the window and make him look outside when travelling for the first few times.

    Not a big issue... you just have to make your dog get use to the motion of the car.

    :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගෑනිව ‌ඩිවෝස් කරපන්. සිම්පල් කේස් එකක්නෙ
    :lol:


    වාහනේ වීදුරු ඇරගෙන යමන්. ඒකයි ඔය ;)



    kauda hu rep kapanne :lol:
    මගෙ බල්ලා 04-21-2019 09:44 PM you are a bastard bitch. don't blame people without reason. I blamed to a reason mentioned
     
    Last edited:
    • Like
    Reactions: animation

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ




    උන්ට ඒසී වල යද්දී අවුල් එනවා. ගැස්සෙද්දී වමනේ යනවා කියන එක නං බොරුවක්. ඔය තිවිල් වල යන්න යස අගේට. හැබැයි ගොඩක් දුර යද්දී කැරකිල්ල වගේ අවුල් එන්න පුළුවන් . මග නවත්ත නවත්ත තමා යන්න වෙන්නේ. :)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    පොඩි පොඩි ටුවර් ගෙනිහින් බලපන්... නැත්නම් වෙට් කෙනෙක්ගෙන් අහල බලපන්. බොහෝදුරට මිනිස්සුන්ට වගේ වමනෙට බෙහෙත් ඇති මෙයලටත්.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    උඹේ Driving ඒ තරම් අජූත ඇති. බල්ලටත් වමනේ යන්නේ ඒකනේ.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,902
    3,244
    113
    පොඩි පොඩි ටුවර් ගෙනිහින් බලපන්... නැත්නම් වෙට් කෙනෙක්ගෙන් අහල බලපන්. බොහෝදුරට මිනිස්සුන්ට වගේ වමනෙට බෙහෙත් ඇති මෙයලටත්.

    :love::love::love::love: