මගෙ මල්ලි

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    මෙය මල්ලි වෙනුවෙන්................

    2709054153_09270ec106.jpg

    ගෙ මල්ලි
    යන යන තැන
    මා සමග ගියා
    ඒත් ඒදා
    යන ගමනෙදි
    මාව දමා සිත
    අරන් ගියා
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉස්සෙල්ලම මම පතන්නේ මේක නිර්මාණයක්ම මිස ඇත්ත කතාවක් නොවේවා කියලයි...

    සරල උනත් බුදු දහම උපරිමයෙන්ම කියලා තියෙනව...

    සාර්ථකයි මචන්...
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉස්සෙල්ලම මම පතන්නේ මේක නිර්මාණයක්ම මිස ඇත්ත කතාවක් නොවේවා කියලයි...

    සරල උනත් බුදු දහම උපරිමයෙන්ම කියලා තියෙනව...

    සාර්ථකයි මචන්...
    ස්තූතියි අයියා
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හ්ම්ම්ම්ම්! ලිවීමේ රටාව වෙනස් කරන්න සහෝ.....එකම විදියට ලියන්න එපා..
    කොහොම නමුත් සරල නිර්මාණයක්
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හ්ම්ම්ම්ම්! ලිවීමේ රටාව වෙනස් කරන්න සහෝ.....එකම විදියට ලියන්න එපා..
    කොහොම නමුත් සරල නිර්මාණයක්
    ස්තූතියි අක්කි උපදෙස් වලට
     
    nwnbs

    Member
    ඉස්සෙල්ලම මම පතන්නේ මේක නිර්මාණයක්ම මිස ඇත්ත කතාවක් නොවේවා කියලයි...

    සරල උනත් බුදු දහම උපරිමයෙන්ම කියලා තියෙනව...

    සාර්ථකයි මචන්...
    :yes::yes::yes:
    දිගටම ලියමු... :)