මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ

    මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ


    Jony%20Walker%20Sri%20Lankan%20Joke.jpg






    බූන්දි| සෙනසුරාදා, මාර්තු 23, 2013| 03:32:37


    දැන්වීමයි-
    අසරණ එතනෝල් ස්ප්‍රීතු ලීටර 62,000 ක් "පියෙක්" සොයයි...!


    කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
    ස්පිරිත්තු ගෙන්නනවා ඉලවුවේ
    අහු වුන විට රට පටලා මුළාවේ
    ජොන්ටි සුදා තාම හිඳී නිදැල්ලේ

    දේදුන්නේ පාට අරං සේල අඳිනවාලූ

    ඒ සේලෙන් කවර් කොරං බුජං වඩිනවාලූ
    ඈත රටින් ආ එතනෝල් අඳුනන්නේ නෑලූ
    මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ

    වෙල් එළියේ වෑ කන්දේ බඩු අල්ලනවාලූ

    දෙවට දිගේ ඇට තල තල කුදලං යනවාලූ
    ටැංකි පිටින් ගෙන්වන කොට "සුරා මේරෙ" නෑලු
    මතට පුතේ තිත තිබ්බට උන්ට තිතක් නෑලූ
    Iwarayi.jpg
    :P:P




    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා

    සමිතා ඇන්ටිගේ ආඩම්බරේ :P
     
    • Like
    Reactions: djjaya and minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මතට පුතේ තිත තිබ්බට උන්ට තිතක් නෑලූ....:baffled::(:dull: