මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මන් ඉන්නෙ රට. අම්මයි තත්තයි විතරයි ලන්කවෙ ඉන්නෙ. ඉතින් මට එයලව මෙහෙ ඉන්දන් බලාගන්ඩ අමාරුයි. එ නිසා මන් කල්පනා කරෙ හොද medical insurance ක් active කරන්ඩොන කියලා අම්මටයි තත්තටයි දෙන්නටම. එයලා තමයි මට මෙ ලොකෙ වටිනාම වස්තුව. ඔයාල දන්න හොද medical insurance මොනවද තියෙන්නෙ? ඔනම දෙයක් unlimited cover වෙන පcකගෙස් තියෙනව්ද? ඔයාලගෙ අදහස් share කරන්ඩ.Thanks

    inna ekama wasthuwa nam lankawata warenko. Ubata ona salli. Kitinma kiyanawanam ubala amma thaththa wenuwen medical expenses wath daranna kemathi ne. Eka adu karannai labeta insurance danna hadanne.

    Demawpiyanta adare un demawpiyo langa innawa misak pita idan insurance danne ne
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කුහක කොමෙන්ට් වගයක් පේන්න තීනවා...

    ටිපිකල් සිංහලීස්..

    ඉරිසියා නොකර ඌ අහල තියන දේට උත්තරේ දුන්න නං වටිනවා ආයිබෝං
    පට්ට නැරෝ මයින්ඩඩ් සෙට් එකක් ඉන්නවා. උංට පේන මායිමෙන් එහා ලෝකයක් තියනවා කියලා හිතන්න කැමති නැති.
    ලයිෆ් ඉන්ශුවරනස් එක්ක සල්ලි නැත්තන් මොනාද වින්දිතයන්ට දෙන්නේ . කියහන් ඩොලර් ද .
    පකටද ලයිෆ් ඉන්ශුවරනස් දාන්නෙ සල්ලි නොලැබෙනවනම්. රක්ශණයේ මුලික පරමාර්ථය මොකද්ද ?
    රක්ෂණයේ මූලික අරමුණ හානි පූර්ණය මිසක් ලාභ ලැබීම නෙවෙයි. දන්නෙ නැත්තං පොඩ්ඩක් හොයලා බලන්න.

    65+ kisima kenkta mama danna vidihata full insurance karanne life wala...specially medical walata.....mata oka una nisai kyanne...
    ඔව්, රක්ෂණ ආයතනයක් බලන්නෙ risk එක වැඩි නම්, බාර නොගෙන ඉන්න. Risk එක වැඩි වෙන තරමට premium එක වැඩි කරනවා. එතනින් එහාට වැඩේ බාරගන්නෙ නැතුව ඉන්නවා. මොකද රක්ෂණ ආයතනයක් කියන්නෙ ලාභ ලබන ආයතනයක්.
    ------ Post added on Nov 3, 2022 at 10:20 PM
     
    • Like
    Reactions: wawula

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    රක්ෂණයේ මූලික අරමුණ හානි පූර්ණය මිසක් ලාභ ලැබීම නෙවෙයි. දන්නෙ නැත්තං පොඩ්ඩක් හොයලා බලන්න.

    ඒ පොතේ උග්න්නන හැටිනේ ප්‍රෙන් . කාර් එකක් වැද්දගනින් කෝම හරි අන්තිම සතේට එනකම් ඉන්ශුවරනස් එකෙන් අදින්න බලනවා, හොරට බිල් දානව . ඉතින් යටි අරමුණ උපරිම ලාභයක් හානි පුර්ණය මුවාවෙන් ලබාගන්න එක.

    සමහරු නාකි අයට ලයිෆ් ඉන්ශුවරනස් දානව ඔව් ප්‍රිමියම් එක වැඩී ඒත් අගතියට පත් පාර්ශවය කියලා සල්ලි ගේවන එකාගෙම නම දාගන්නවා මොකද ඌට සුවර් නාකි සැට් එක කලින් චුත වෙනවා කියලා ඉතින් රක්ශනය අරු ගෙවපු ප්‍රිමියම් වලට වඩා ගානක් රක්ශණයේ හැටියට අගතියට පත් පාර්ශවයන්ට දෙන්න ඕනේ.

    රක්ශණයේ කියන්නේ තනිකරම ෆ්‍රඩ්ස් කරන්න පුලුවන් තැනක් . රක්ශණය ගැන ජගත් විජේනායකගේ වයාපාර අධයනය පොතේ හොදට පැහැදිලි කරලා තියනවා එංගලන්තේ නැව් සමාගමේ ඉදන් කතාව.

    කොටින්ම මම හොරට බිල් බජාජ් ඩීලර්ට කියලා ලියාගෙන ෆුල් ඉන්ශුවරනස් ක්ලේම් කරන් තියනවා රුපියල් 12000 විතර ලාභයක් අරන් . වැඩේට ගියේ 8000 . හානියත් පුර්ණය උනා ලාබෙකුත් ලැබුවා 🥲
     
    ඔය සොච්චං ගනං insurance company එකකට ලොකු ගානක් නෙවේ. Vehicle insurance එකකට වුනත්, insurance company එකේම estimator කෙනෙක් නැතුව, claim කෙරෙන්නෙ නැහැ. පුළුවන් නම් අනිත් උංටත් දැනගන්න insurance company එක කියපංකො estimation නැතුව recover කරන. Insurance company කියන්නෙ ලංකාවෙ වැඩිම ROI එකක් තියන company වර්ග තුනෙන් එකක්. COVID කාලෙ වැඩිම revenue generate කරපු industry එක. ඒකයි ලංකාවෙ ලොකු conglomerates හැම එකක්ම insurance industry එකට අත ගහලා තියෙන්නෙ. වාහනේ හප්පගෙන, පොඩි ගානක ලාබයක් ලබන්න පුළුවන් වෙයි බයික් එකකට නම්, ඒත් long term ගත්තම bike එකකට වුනත් හැප්පුනු එකෙං වෙනත් බලපෑම් තියෙන්න පුළුවන්. කාර් ගැන නම් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ නෙ. පිටින් පේන්නෙ සිග්නල් ලයිට් කැඩිලා වුනාට, චැසි එහෙම ලාවට ඇද වෙලා performance බහිනවා. දිගු කාලීනව පට්ට ලෙඩ දෙන වාහනයක් වෙනවා. එතකොට හානිය පූර්ණ වුනාටත් වඩා වැඩි පාඩුවක් මිසක් ලාබයක් නැහැ. වාහන වලට එහෙම නම්, life insurance ගැන හිතපංකො. උඹට මලගෙදර කරන්න පොඩි ගානක් සල්ලි හම්බෙයි. කරන්න එපැයි ඒ estimation එකට වඩා දේවල් වලට වියදම් කරලා. ලෙඩක් හැදුනොත් medical expenses විතරයි. ඊට අමතරව කොච්චර වියදම් යනවද ලෙඩ වුනාම? වයසක කෙනෙක්ට life insurance දාලා, රස්සාවක් කරන අවුරුදු 18ට වැඩි කෙනෙක්ට වන්දියක් ගන්න පුළුවන් කියලා උඹ හිතනවද? වන්දි ගෙවන්නෙ වැන්දඹු, අනත් දරු වගේ schemes යටතේ විතරයි. ඒවගෙත් minimum income level වලට අඩු නම් විතරයි වන්දි ගෙවන්නෙ. ඒකත් ටික ටික. 18 පැන්නම හෝ income එකක් ලැබෙනකොට, ඒකත් නැති වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: wawula

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ රට නම් ඉන්නේ උබට සල්ල්ලි තියනවනේ . මෙහෙ දාන්න ඕනේ ගාන උබ දැන්ම ඉදන් දාපන් ඔහේ.
    ඊට පස්සේ මෙහෙ උබ අදුරන හෝ අම්මා තාත්තා අදුරන වයස නැති එකෙක් දෙන්නෙක් අල්ලාගෙන උන්ද හොදට සලකපන්. උදව්වක් ඕනේ වෙන්නේ අම්මා තාත්තා හොස්පිටල් එකකට ගියොත් තමා. ඒ වෙලේට අරුන් දෙන්නා ගෙන් උදව් ගන්න පුළුවන් වෙන්න හදාගනින්. අම්මා තාත්තට ඔය මොකුත් වැඩක් නැ බන් පුළුවන් නම් අවරුද්දකට හරි සැරයක් ගිහින් සතියක් දෙකක් ඉදලා වරෙන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155

    සිරා, මම රට පනින්නෙ නැත්තේ මේ scene එක නිසාමයි. Japan යන්න scholarship එකක් ලැබිලත් ගියේ නැ. අද ජපන් ඉන්න උන් අහලා thread දානවා. 🤣 ඒ මිනිස්සු නිසානෙ අද ජොබක් කරන් ඉන්නේ. ඒ නිසා ඒ මිනිස්සු එක්කම රට ගියොත් තමා මම.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිරා, මම රට පනින්නෙ නැත්තේ මේ scene එක නිසාමයි. Japan යන්න scholarship එකක් ලැබිලත් ගියේ නැ. අද ජපන් ඉන්න උන් අහලා thread දානවා. 🤣 ඒ මිනිස්සු නිසානෙ අද ජොබක් කරන් ඉන්නේ. ඒ නිසා ඒ මිනිස්සු එක්කම රට ගියොත් තමා මම.
    අනිවාර්යෙන් ඇත්ත. හැබැයි මෙහෙම එකකුත් තියනවා. අම්මා තාත්තා දැනට කෙස් එකක් නැත්නම් උබ ගිහින් ගේමක් ගහගන්න බලපන් මල්ලි. උබට මහා ලොකු වයසක් නැනේ. ඒ කියන්නේ අම්මා තාත්තා ගැන බලන්න තව කාලයක් තියනවා. උබ ඒ කාලේ අරගෙන එහෙ සේටල් වෙයන්. ඊට පස්සේ අම්මා තාත්තා ගන්න හෝ උබට මෙහෙ ඇවිත් ඕනේ දේවල් කරන්න පුළුවන් නේ. ජපන් යනවනම් පලයන් එහෙ ඉන්නවා ජපනියෙක් බැදලා සිටිසන් අරන් බිස්නස් කරන ඩයල් එකක්. මම සෙට් කර්ලාඅ දෙන්නම්. මෙහෙ 100 වතාවකට වඩා ප්ලාස්මා දීපු කොල්ලෙක්. ඒ පිනෙන්ම තම උට හරි ගියේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    අනිවාර්යෙන් ඇත්ත. හැබැයි මෙහෙම එකකුත් තියනවා. අම්මා තාත්තා දැනට කෙස් එකක් නැත්නම් උබ ගිහින් ගේමක් ගහගන්න බලපන් මල්ලි. උබට මහා ලොකු වයසක් නැනේ. ඒ කියන්නේ අම්මා තාත්තා ගැන බලන්න තව කාලයක් තියනවා. උබ ඒ කාලේ අරගෙන එහෙ සේටල් වෙයන්. ඊට පස්සේ අම්මා තාත්තා ගන්න හෝ උබට මෙහෙ ඇවිත් ඕනේ දේවල් කරන්න පුළුවන් නේ. ජපන් යනවනම් පලයන් එහෙ ඉන්නවා ජපනියෙක් බැදලා සිටිසන් අරන් බිස්නස් කරන ඩයල් එකක්. මම සෙට් කර්ලාඅ දෙන්නම්. මෙහෙ 100 වතාවකට වඩා ප්ලාස්මා දීපු කොල්ලෙක්. ඒ පිනෙන්ම තම උට හරි ගියේ.

    එලකිරි අයියේ. බලමු ගේමක් ගහන්න. මම කියන්නම් ඔයාට. හැමදාම වගේ වචනෙටත් පිං. ❤️
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එලකිරි අයියේ. බලමු ගේමක් ගහන්න. මම කියන්නම් ඔයාට. හැමදාම වගේ වචනෙටත් පිං. ❤️
    මුට මම සැහෙන්න උදව් කරලා තියනවා. මේ ලගදිත් මට ලොකු හෙල්ප් එකක් දුන්නා ඉතින්. උබට ඕනේ වෙලේට කියපන් මම සෙට් කරලා දෙන්නම්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මුට මම සැහෙන්න උදව් කරලා තියනවා. මේ ලගදිත් මට ලොකු හෙල්ප් එකක් දුන්නා ඉතින්. උබට ඕනේ වෙලේට කියපන් මම සෙට් කරලා දෙන්නම්.

    අනිවා වස්තු❤️
     
    • Love
    Reactions: HAneo and Ryan08

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,041
    8,880
    113
    Cenon
    cenon.com
    mama rata yanne natta ekai ban, amma tatta apita pluwan wenakam ape gana balala, api eyalawa dala giyama hithata mara awul.
    awulka na loku ganak insuarance company ekata deela oya hitha hadaganna :) nice
     
    • Like
    Reactions: corp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    ඔය සොච්චං ගනං insurance company එකකට ලොකු ගානක් නෙවේ. Vehicle insurance එකකට වුනත්, insurance company එකේම estimator කෙනෙක් නැතුව, claim කෙරෙන්නෙ නැහැ. පුළුවන් නම් අනිත් උංටත් දැනගන්න insurance company එක කියපංකො estimation නැතුව recover කරන. Insurance company කියන්නෙ ලංකාවෙ වැඩිම ROI එකක් තියන company වර්ග තුනෙන් එකක්. COVID කාලෙ වැඩිම revenue generate කරපු industry එක. ඒකයි ලංකාවෙ ලොකු conglomerates හැම එකක්ම insurance industry එකට අත ගහලා තියෙන්නෙ. වාහනේ හප්පගෙන, පොඩි ගානක ලාබයක් ලබන්න පුළුවන් වෙයි බයික් එකකට නම්, ඒත් long term ගත්තම bike එකකට වුනත් හැප්පුනු එකෙං වෙනත් බලපෑම් තියෙන්න පුළුවන්. කාර් ගැන නම් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ නෙ. පිටින් පේන්නෙ සිග්නල් ලයිට් කැඩිලා වුනාට, චැසි එහෙම ලාවට ඇද වෙලා performance බහිනවා. දිගු කාලීනව පට්ට ලෙඩ දෙන වාහනයක් වෙනවා. එතකොට හානිය පූර්ණ වුනාටත් වඩා වැඩි පාඩුවක් මිසක් ලාබයක් නැහැ. වාහන වලට එහෙම නම්, life insurance ගැන හිතපංකො. උඹට මලගෙදර කරන්න පොඩි ගානක් සල්ලි හම්බෙයි. කරන්න එපැයි ඒ estimation එකට වඩා දේවල් වලට වියදම් කරලා. ලෙඩක් හැදුනොත් medical expenses විතරයි. ඊට අමතරව කොච්චර වියදම් යනවද ලෙඩ වුනාම? වයසක කෙනෙක්ට life insurance දාලා, රස්සාවක් කරන අවුරුදු 18ට වැඩි කෙනෙක්ට වන්දියක් ගන්න පුළුවන් කියලා උඹ හිතනවද? වන්දි ගෙවන්නෙ වැන්දඹු, අනත් දරු වගේ schemes යටතේ විතරයි. ඒවගෙත් minimum income level වලට අඩු නම් විතරයි වන්දි ගෙවන්නෙ. ඒකත් ටික ටික. 18 පැන්නම හෝ income එකක් ලැබෙනකොට, ඒකත් නැති වෙනවා.
    ශ්‍රී ලංකා ඉන්ශුවරනස් එකට මම ගේම දුන්නේ . කොටින්ම එජන්ට් තමා ගේම ගහන හැටි කිව්වේ 🥲 උගේ ස්ල්ලි ඈ

    කෝමින් කෝම හරි ෆ්‍රඩ්ස් කරන්න පුලුවන් එකට මොලේ ඕනේ . නිකං ආවට ගියාට කරන්න බෑ . ලෝකේ පුරාම ඉන්ශුවරනස් ෆ්‍රඩ්ස් වෙනවා වගේම ඒ කොම්පැනි දැවැන්ත ලාභ ලබනවා. ඒ නිසා අපි කරන දෙයක් කැලනි පාලම යටින් පොල්ලෙලක් ගියා වගේ තමා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Math rata yanne na ban. Me case eka nisama. Naththam easy us yanna thibba.
    But I know my priorities in life
    A minissu api wenuwen kochachaa sacrifice karala thiyeda?
    Apita in return karanna bari nam wedak na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,860

    හා හා ඕවා කියන්න ගිහින් උබත් කුහක ඉරිසියා කාරයෙක් වෙන්න එපා.

    මෙතන මහළු අම්මා තාත්තා කෙනෙක්ව අතරමං කරලා එන්න පාළු පන්සලක් තියෙන පැත්තක් ඇහුවත් වැඩේ කඩාකප්පල් නොකර එහෙම තැනක් හොයලා දෙන්න උදව් කරන්න ඕනේ. කල යුතු දේ, හරි දේ පෙන්නලා දෙන එක කුහක ඉරිසියාකරොන්ගෙ ගතියක්.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Math rata yanne na ban. Me case eka nisama. Naththam easy us yanna thibba.
    But I know my priorities in life
    A minissu api wenuwen kochachaa sacrifice karala thiyeda?
    Apita in return karanna bari nam wedak na
    ඕක තෙරෙන අය ගොඩක් අඩුයි මචන්. එයාලා බලාපොරොත්තු නොවුනත් එක අපේ යුතුකම. සල්ලි දෙපල කිසිම වැඩක් නෑ , තමන්ගේ කෙනෙක් ලග ඉන්නව තරන්. එයාලා එහෙම කියන්නේ නෑ. අපේ අනාගතේ වෙනුවෙන් එයලා අපි කරන දේට සප් කරනවා. ඒත් අපි එයාලා ගැන හිතලා වැඩ කරන්න ඕන.
    හා හා ඕවා කියන්න ගිහින් උබත් කුහක ඉරිසියා කාරයෙක් වෙන්න එපා.

    මෙතන මහළු අම්මා තාත්තා කෙනෙක්ව අතරමං කරලා එන්න පාළු පන්සලක් තියෙන පැත්තක් ඇහුවත් වැඩේ කඩාකප්පල් නොකර එහෙම තැනක් හොයලා දෙන්න උදව් කරන්න ඕනේ. කල යුතු දේ, හරි දේ පෙන්නලා දෙන එක කුහක ඉරිසියාකරොන්ගෙ ගතියක්.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,860
    113
    ඕක තෙරෙන අය ගොඩක් අඩුයි මචන්. එයාලා බලාපොරොත්තු නොවුනත් එක අපේ යුතුකම. සල්ලි දෙපල කිසිම වැඩක් නෑ , තමන්ගේ කෙනෙක් ලග ඉන්නව තරන්. එයාලා එහෙම කියන්නේ නෑ. අපේ අනාගතේ වෙනුවෙන් එයලා අපි කරන දේට සප් කරනවා. ඒත් අපි එයාලා ගැන හිතලා වැඩ කරන්න ඕන.
    :love2::yes::yes:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where

    මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!​

    Chamara Ranawaka Exposed...
    chamara1.jpg
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    මන් ඉන්නෙ රට. අම්මයි තත්තයි විතරයි ලන්කවෙ ඉන්නෙ. ඉතින් මට එයලව මෙහෙ ඉන්දන් බලාගන්ඩ අමාරුයි. එ නිසා මන් කල්පනා කරෙ හොද medical insurance ක් active කරන්ඩොන කියලා අම්මටයි තත්තටයි දෙන්නටම. එයලා තමයි මට මෙ ලොකෙ වටිනාම වස්තුව. ඔයාල දන්න හොද medical insurance මොනවද තියෙන්නෙ? ඔනම දෙයක් unlimited cover වෙන පcකගෙස් තියෙනව්ද? ඔයාලගෙ අදහස් share කරන්ඩ.Thanks
    අම්මාගේ තාත්තාගේ වයස කොහොමද