මගෙ රෙප් කොටු 6ක් වෙලා...

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    සුබ පැතුම්..! :)
    උබට ෂුවර් ද රෙප් පවර් එක 6 කියලා..කොටු නම් 6 තියෙනවා..:oo:
     
    • Like
    Reactions: Ereshaz77

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Congratulations-Glitters-21.gif
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුබ පැතුම්..! :)
    උබට ෂුවර් ද රෙප් පවර් එක 6 කියලා..කොටු නම් 6 තියෙනවා..:oo:

    මෙයා කොටු ගානයි power එකයි පටලවගෙන ඉන්නෙ මට පේන විදියට!!!!

    මම කිව්වෙ කොටු 6ක් කියලා..power එක නෙමෙ,,
    අදට රෙප් මල්ල ඉවරඉ..ඔක්කටම හෙට දෙනව....​
    :confused::confused:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම කිව්වෙ කොටු 6ක් කියලා..power එක නෙමෙ,,
    අදට රෙප් මල්ල ඉවරඉ..ඔක්කටම හෙට දෙනව....​
    :confused::confused:


    අනේ *+උකේ!!!!

    එහෙනං මොන මඟුලටද රෙප් දුන්න හැම එකාටම +6 කියලා දාලා තියෙන්නෙ????

    :confused::confused:
     
    • Like
    Reactions: Ereshaz77

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රෙප් ලබා දුන්න සෑම එලකිරි යාලුවන්ට මාගෙ ස්තුතිය....​
    :yes::yes::yes::D


    රෙප් දෙන අයට නෑවත රෙප් 6ක් දෙනවා...

    උබට rep 6 ක්‌ දෙන්න බැහැ මචං.. rep points & power පටල ගන්න එපා//
    උබ post 100 දැම්ම දවසෙ උබේ rep power එක එකයි..උබ join වෙලා තියෙන්නෙ 2010 april ඒක නිසා 2011 april වලට උබේ rep power එක දෙකයි.. උබ rep 1000 ගත්තොත් උබේ rep power එක තුන වෙනවා.. කොහොමත් මේ April වලට උබේ rep power එක තුන වෙනව..

    ඒ කියන්නෙ දැන් උබේ rep power එක දෙකයි// උබට දෙන්න පුළුවන් දෙකයි..
    bs ;)
     
    • Like
    Reactions: Ereshaz77