මගෙ ලැප්පෙකට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Crucial website eke balanna
    බලලා කියපන්කො ඩේටා නෑ
    ubata anuradhayage ADSL eka hadilada mehema thread danne
    ඩේටා පැකේජ් එකට එස්ල්ටීලා හිකුවා කීවා මතක නැද්ද
    රු800ක එක්ස්ට්‍රා ඇක්ටින් කරා ඒවත් ඉවරයි.
    මේක විතරයි ලෝඩ් වෙන්නෙ
    ඒකයි උබලගෙන් අහන්නෙ

    උබ ලැප් එක උඩ කක්කා කරලා ද🙄
    මට හිතුනා කව්රුහරි ඔහොම අහයි කියලා
    දූවිලි යි දාඩිය යි කලවම් වෙලා
    මන් ඕක පිහදාන්නෑනෙ
    ------ Post added on Apr 29, 2021 at 3:08 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    දූවිලි යි දාඩිය යි කලවම් වෙලා
    මන් ඕක පිහදාන්නෑනෙ
    ------ Post added on Apr 29, 2021 at 3:08 PM

    මමනං ස්ටිකර් ඔක්කොම ගලෝල විසික් කළා
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Oka glwanna amarui bn
    Galawanna giyath sampurnen glwanna bariwei
    64nRHWG.png
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Lassanata thiyenawane
    Duwili pihadaanne mokenda
    Mage thattu pitin bn
    Sudda Krnna wdiyk kiypnko
    ලැප් එකේ වයසේ හැටියට දැන් රැම් ගහලා තේරුමක් තියද?
    Aurudu 4i
    Gdk ewage eliye slot ekk enawa. Athule 4gb fix ram ekai, eliyen his slot ekai enne. Kalathurakin tama 2gb 2k enne.
    Slot 2k tynwa
    Ekakata 4gb ekk ghla tynne
    Ekak his
    4gb eka ain krla 8gb dekak ghnna bluwe
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    16 GB අනිවා සපොට් ඇති
    ස්ලොට් දෙහෙකුත් ඇති

    ගලෝල බලපන්
    Ow
    Mekata aurudu 4i Dan
    Btry ekai key board ekai Maru Kara.
    Board display aulk na
    8gb dekak ghnna baluwe

    Ithin nikam redi kallakin pihapanko. Keyboard eka ehema pihinna bari hinda damma cover ekak.



    2018 gaththa nam 3 years wenna epai. Mama gaththeth 2018
    ------ Post added on Apr 29, 2021 at 3:22 PM
    2017 may wala bn
    ------ Post added on Apr 29, 2021 at 3:23 PM