මගෙ වෙන්ඩ කෙල්ල වෙත
මගෙ වෙන්ඩ කෙල්ල වෙත

උබට ඔනේ තරම් නිදහස තියේ. බොන්න ඔනීද බීපන්. කන්න ඔනීද කාපන්.. මේවට මං නීති දාන්න යන්නෙ නෑ. උබ උබේ ලිමිට්ස් ඔක්කොම උබ උබට දාගන්න ඔනේ මං දාන්න යන්නෙ නෑ. මං වගේම උබත් මේ ජීවිතේ විඳින්න ඔනෙ. මං ගන්න ආතල් උබත් ගන්න ඔනෙ. අපි දෙන්නටම අපේ ආතල් ගන්න පුලුවන් වෙන්න ඔනෙ.
මොන ලෝකෙකදි මට උබව කිස් කරන්න හිතුනොත් මං කිස් කරනවා. වෙන කොල්ලෙක් උබ දිහා බලනවානම් මං උබ මගේ කියලා පෙන්නනවා. උබ අකමැති වෙන්න බෑ. හැබැයි උබ උන්ට ලයින් දීලා අහුවෙන්න බෑ උන් එක්කම හිටපන් කියලා මං දමලා ගහලා එනවා.මුලින්ම උබ ඒවා දැනගෙන ඉන්න ඔනේ.
හොර බොරු වංචා නැතුව දෙන්නට දෙන්න කතා කරලා විසඳගන්න පුලුවන් වෙන්න ඔනෙ. ටැටූ ගහන්න ඔනේද ගහමු. උබ කොටට අඳිනවද. අවුලක් නෑ. අපේ ගෙදර මිනිස්සු ලිං මැඩියෝ නෙමේ. හැබැයි උබ උබේ අම්මට තාත්තට වගේම මගේ අයටත් ගරු කරන්න ඔනෙ. එයාල ජීවිතේ තේරුම් ගත්ත අය. ඉතින් අපිට අවුලක් වෙන්නෙ නෑ.
. පරිසරයට ආදරේ වෙන්න ඔනෙ.
උබ ආසා හැම විදිම මට කියපන් ඉල්ලපන් මං නොඅඩුව දෙන්නම්
. හංඟගෙන විඳ්වන්නනම් එපා
.. මීට කලින් තිබ්බ අෆෙයාර්ස් ගැන දුක් වෙවී ඒකෙම එල්ලිලා ඉන්නෙ නැති කෙල්ලෙක් වෙන්න ඔනෙ. කොටින්ම ඌ උබට බූට් තියලා ගියානම් දැක්ක තැන හරි ඌ අයේත් වදේ වෙන්න ආවොත් හුප්ප්දෙන් අමතන්න පුලුවන් වෙන්න ඔනෙ. මං උබට ආදරේ උබට ඔනෙවටත් වඩ දෙනවා. උබ ගැන හොයලා බලනවා. උබට යන්න ඔනී නම් මට කියලා ඔනි වෙලාවක උබට යන්න පුලුවන් . සාදාරණ හේතුවක් ඔනේ. ඩබල් ගේම්නම් ගහන්න ලෑස්ති වෙන්න එපා. ආදරේ නැත්තන් මට ආදරේ නෑ කියලාඅ පලයන්. අවංක වෙයන් . වෙන උන් වගේ යන්නෙපා ගාලා අඩන්නෙ නෑ. උබ ගියා කියලා උබේ ලීක් කරන්නෙ නෑ. උබ උබේ ජීඉවිතේ විඳපන් මං මගේ විඳිනවා. එකතු වෙනවනම් අපි දෙන්නම එකට විඳිමූ 