මගෙ හතර කේන්දරය පාලු වෙලාලු. මොකද කරන්නේ.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    aluth ekak hadapan,uba maryy karana kellage pawle un owa balana pisso nam nath nam wisi karala dapan
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ප.ලි-
    මේ හතර කේන්දරේ කියන්නෙ මොකක්ද කියල මේකෙ ඉන්න කට්ටිය දන්නෙ නැති හින්ද දන්නෙ , 1,4,7,10 තැන් වල සුභ ග්‍රහයො එකක් වත් නැත්තං තමයි 4 කේන්දරේ පාලුයි කියන්නෙ, හැබැයි ඕක බෞද්ධයන්ට මහණවෙන්න ඕනෙ කියල හදාගත්තට එහෙම එකක් නැ. එහෙමනන් හතර කේන්දරේ පාළු පාර්ලිමන්ට් එකෙත් ඉන්නවා
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    කෙන්දර බලන්නේ ගම්වල මහින්දයට කඩේ යන බයියොනේ බන්. බුද්ධිමතුන්ට නම් කේන්දරයන් ඇත්තෙත් නෑ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මල විකාර ගණන් නොගෙන ඉදින්..

    aluth ekak hadapan,uba maryy karana kellage pawle un owa balana pisso nam nath nam wisi karala dapan

    හතර කේන්දරේ පාළු එවුන් පාර්ලිමන්ට් එකෙත් ඉන්නවා
    බුද්ධිමතුන්ට නම් කේන්දරයන් ඇත්තෙත් නෑ
    :yes: :yes: :yes:

    මහා මෝඩ මිත්‍යා විශ්වාස ඕවා... :yes:
    ඔයා ඕක හිතලා හිතලා විශ්වාස කළොත්, ඒක බලපානවා ඔයාගේ දියුණුවට...
    ඒක නිසා ඕවා ගැන හිතන්නවත් එපා...!
    උත්සාහවන්ත, දියුණුවෙන්න ඕනේ උවමනාව තියන මිනිහට අනිවාර්යෙන්ම දියුණු වෙන්න පුළුවන්... :yes:

    ඔය මළ කෝලම් විශ්වාස කරන්නැති මොළේ තියන කෙල්ලෙක් හොයාගන්... :D

    ජයෙන් ජය...!


    මේක දැක්කම මට මේ සින්දුව මතක් වුනා...

    හතර කේන්දරේ පාළු.. කියලා නුඹ ළඟදී...
    දැනුනේ නෑ මට නම් පාළු...
    ග්‍රහයෝ නැතුවාලු.. නුඹගේ නිසි පරිදී...
    මට නම් නෑ ඔබේ අඩු පාඩු...
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ගොඩක් උන්ට ඕක තියෙනවා බන්, පායනවනේ හොඳටම
    උඹේ නම් කේන්දරේ විතරයි, සමහරුන්ගේ කුඹුරු අක්කර ගනන්...
    මොනාහරි හිටවපන් පාළුව යන්න
    වතුර ටිකක් වැඩිපුර දාල හොන්ද්දට පොර දාපන්
    කාලයක් යනකොට හරියාවි
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙන්න මේක අහල බලපන් මචන්.
    බලලා තීරණය කරපන්. :)


    Link

    පාලු වෙලා නෙමෙයි බන්. පාලු වෙලා තියෙන්න ඇත්තේ. :D
    කේන්දරේ හදන්නේ උපන් වෙලාවටනේ. 1,4,7,10 ග්‍රහයෝ නැත්තම් තමා පාලුයි කියන්නේ.
    උබට මෙච්චර කල් ජිවිතේ සිද්ද උනේ හොද දේවල් නම් ඉස්සරහත් එහෙම ප්‍රශ්නයක් නැහැ බන්.

     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Kawadada danne naha umbe paalu une? Mageth palu wela thibba dannam naha honda gas tikak hiteuwa langadima paladawa labei. Baila bang owa.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මම ඕක ගැන ඇහුවා කිසියම් විද්‍යාත්මක පදනමකින් ඕව දිහා බලන කෙනෙක් ගෙන්. ඒ අය කියපු විදිහට, ඔය ග්‍රහ පිහිටීමෙන් කියවෙන්නේ ලෝකෝත්තර සුවය වෙත යන්න වැඩි හැකියාවක් තියෙනවා කියන එක. නමුත් ලෞකික ජීවිතයක් ගතකරන්න භාදාවක් නෑ කියලයි කියන්නෙ. ලෞකික පැත්තට බරවෙනකොට ටිකක් කළකිරීම වැඩි වෙනව කියලයි කියන්නෙ. ධර්මානුකූල ජීවිතයක් ගත කරනව නම් ඒ ප්‍රශ්ණයත් නෑ. උඹේ හතර කෙන්දරේ පාලුයි කියල උඹව චාටර් කියන එවුන්ව සත 5 කට ගණන් ගන්න එපා. කොහොමත් හඳහනේ තියෙන්නෙ ජනක කර්මය කියනවනෙ. යහපත් ධර්මානුකූල ජීවිතයක් ගතකරපන්. උඹට වරදක් වෙන්නෙ නෑ