sad one bro
hope u ll find her soonly
උඹ මේක කලින් කියෙව්වෙ නැද්ද බන්


එනිවේ තෑන්ක්ස් බ්‍රෝ


sad one bro
hope u ll find her soonly




indu heta kiyawanna oone
හෙට බලලා තනි ඇහැට අඩපන්![]()
මේ සසරේ කොතැනකදී හො යලි ඔබට ඔහු හමුවේවා !!!
maxxa story keep write bro!!
as 2ta deparakata anduwa
kawada hari meet wei aye..
කවදා හරි හම්බවේයි බන්......![]()
patta kathawa![]()
bump
elakiri machn adenawa.....
ඇඩෙනවා.... උබට ඒකිව මීට් වේවා කියල විශ් කරනවා මචන්...!!!!!!!
bump![]()
ඇත්තක්ද මේක . ?
හිතලුවක්ද ??
දුක්බරයි..
ආදරේ නම් කරදරයක්ම තමා...
මචං සිරාවටම උබ මේ කතාව ලියලා
තියෙනවා.
wish you all the best...!!!
nothing to say..broo great...ඔයාට එයාව අනිවාර්යෙන්ම හම්බවෙයි....ඔයාගේ පැතුම පිරිසිදු නිසා කවදාවත් වරදින්න...මම හිතනව මේ සත්‍යක් වෙන්න ඇති කියලා
me wage katu set wena eka aduwewa..
heta udayema kellawa set wewa...
ඉතින් මචන් ඔය අක්කා කෙනෙක්ට කියලා එයගෙ ගෙදරින්, වැඩ කරන තැනක විස්තරයක් දැන ගන්නකො....
කියවන්න අසයි ..... මෙවා කියෙව්වහම අප්සෙට් බන්ග්....අනික මෙක උබෙ 70% අත්දැකිම්ලු....එකෙන්ම දුකයි මචන්.....උබට එයාව ඉක්මනට හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා....


