මගෙ FACEBOOK ACC හැක් කරලා.....
තිය තියා බලන්ඩ එපා ඇවිලම බලන්න....
මේකයි කතාව....කෙටියෙන් කියන්නම්...ඉයේ මම මගේ පවිච්චිකරන ෆෝන් එක වික්කා..
ඉට පස්සේ නිකම් කම්මැලි කමට ඉයේ රෑ ලැපෙන් කොරොම් එකෙන් ජොලියට් වගේ FB ලොග් උනා..අම්මට සිරි එතකොට තමා මතක් උනේ පාස්වර්ඩ් එක මතක නෑ කියලා...මතක් එකක් ගැහුවා.ඒක වැරදි මොනා කරන්නද..ෆෝන නම්බර් එක fb
දීලා තියන හින්දා..ඔන්න ඔහේ පාස්වර්ඩ් වෙනස් කරන්න ෆෝන් නම්බර් එකට වෙරිෆිකේශන මැසෙජ් එක සෙන්ඩ් කරා..එක පාරක් කරා ආවේ නෑ...2පාර නෑ 3 පාර ඒතනෑ.. මොන මගුලක්ද කියලා ෆොන් එක ඔෆ් කරලා ඔන් කරා(නොකියා පොඩි එකක් ..අරකෙ සිම් එකට දැම්ම හෝන්දේ.
) අහපව්වෙරිෆිකේශන මැසෙජ් එක සෙන්ඩ් කරා ඔන්න බොලේ ආවා XXXXX your කියලා කෝඩ් එකක් හරි ඒක ගහලා ඔන්න fb ගියා පාස්වර්ඩ් එකත වෙනස් කරා ඔක්කම හරි...
හරි දැන් තමා හොන්දම කොටස් මීට ටික දවසකට කලින මගෙ fb නොටිෆිකෙසන් වගයක් තිව්වා Your sue life page..කියලා මම බැලුවා මේ මොකෝ මේ කියලා බලන කොට මගෙ ACC එකෙ fb පේජ් 2ක හදලා තියනවා...පොඩි සැකයක් ආවත සකර්බර්ග් අයියාගෙ අව්ලක් කියලා අමතක් කරලා දැන්මා.පස්සේ හරියයි කියලා...
ඉට පස්සේ මට අමතකම උනා ඇත්තට්ම වැඩිය ගනන් ගත්තෙ නෑ එච්චර බුකී ලෝලියෙක් නෙමේ හින්දා..හරි දැන් අද උදෙ ෆොන් එකට ආපු මැසේජ් එකක් බල්න්ඩ INBOX ගියාම අර ඉයේ ආව
වෙරිෆිකේශන මැසෙජ් එක දැක්කා

සාමානයයෙන් fb මැසේජ් එද්දි FACEBOOK නමෙන් මැසේජ් එන්නෙ කියලා දන්නවනේ මෙන්න බොලේ +9476xxxxxx නම්බ් එක්කින් මෙහෙම තියනවා
මගේ දෙලෝ රත් උනා fb වැඩේ හරිකියලාතෙරුනා දැන් කරන්ඩ දෙයක් නෑනේ අරුට අනිත් අතට කෝල් එකක් ගන්න හිත්ලා අහපව් මත්ක් උනා උට ම්ගෙ ACC ෆුල් ඇක්සස් ඇතිකියලා වගේම් අර පෙජ් මුගෙ ගේමක් කියලා එහෙම් fb ලොග් වෙලා පරන ඉමේල් ,පාස්වර්ඩ්,ෆෝන් න්ම්බ්ර් ඔක්කම වෙනස්කරලා අර නම්බර් කොල් ගද්දී මෙන් කට් කරනවා කොල් ##තා..හරි උගෙ නම්බරේ තියනවනේ ඕකව හොයාගන්ම්කෝ කියලා...මගෙ හදලා තියන page.2 අයින් කරන්නගියාම දැක්කේ මු බිස්නස් මැනේජර් එක්කුත් හදලා.... කවද හදපු page.ද අයින් කරන්ඩ දන්නෙ නෑ නේ.....
එහෙන්ම ගූගල් දෙයියාගෙ අහලා page.2 අයින් කරා එත් මට බිස්නස් මැනේජර් එක අයින් කරන්න බෑ දෙයියොත් හරියට කියලනෑ වටේ යන්න බැරිකමට කිරියෙ වැඩ්ඩොන්ගෙන් අහන්න අවේ..
නිකම්ම අහන්ඩ බැනේ අනික මට උනු මේක හැමෝටම දැනගන්න ඒ කෙන් උබලත දෙයක් දැනගනී හිතලා මේක සෙයා කරේ.. ඉතිම් මම අහපු බිස්නස් මැනේජර් එක අයින් කරන්න දන්න එකෙක් පුලුවන්නම් කියලා දියල්ලා.
තම්න්ගෙ අනික සෝශල් මීඩියා ගැන නිතර අවදානෙන් ම් හිටපල්ලා......

මේකයි කතාව....කෙටියෙන් කියන්නම්...ඉයේ මම මගේ පවිච්චිකරන ෆෝන් එක වික්කා..
ඉට පස්සේ නිකම් කම්මැලි කමට ඉයේ රෑ ලැපෙන් කොරොම් එකෙන් ජොලියට් වගේ FB ලොග් උනා..අම්මට සිරි එතකොට තමා මතක් උනේ පාස්වර්ඩ් එක මතක නෑ කියලා...මතක් එකක් ගැහුවා.ඒක වැරදි මොනා කරන්නද..ෆෝන නම්බර් එක fb දීලා තියන හින්දා..ඔන්න ඔහේ පාස්වර්ඩ් වෙනස් කරන්න ෆෝන් නම්බර් එකට වෙරිෆිකේශන මැසෙජ් එක සෙන්ඩ් කරා..එක පාරක් කරා ආවේ නෑ...2පාර නෑ 3 පාර ඒතනෑ.. මොන මගුලක්ද කියලා ෆොන් එක ඔෆ් කරලා ඔන් කරා(නොකියා පොඩි එකක් ..අරකෙ සිම් එකට දැම්ම හෝන්දේ.
) අහපව්වෙරිෆිකේශන මැසෙජ් එක සෙන්ඩ් කරා ඔන්න බොලේ ආවා XXXXX your කියලා කෝඩ් එකක් හරි ඒක ගහලා ඔන්න fb ගියා පාස්වර්ඩ් එකත වෙනස් කරා ඔක්කම හරි...
හරි දැන් තමා හොන්දම කොටස් මීට ටික දවසකට කලින මගෙ fb නොටිෆිකෙසන් වගයක් තිව්වා Your sue life page..කියලා මම බැලුවා මේ මොකෝ මේ කියලා බලන කොට මගෙ ACC එකෙ fb පේජ් 2ක හදලා තියනවා...පොඩි සැකයක් ආවත සකර්බර්ග් අයියාගෙ අව්ලක් කියලා අමතක් කරලා දැන්මා.පස්සේ හරියයි කියලා...
ඉට පස්සේ මට අමතකම උනා ඇත්තට්ම වැඩිය ගනන් ගත්තෙ නෑ එච්චර බුකී ලෝලියෙක් නෙමේ හින්දා..හරි දැන් අද උදෙ ෆොන් එකට ආපු මැසේජ් එකක් බල්න්ඩ INBOX ගියාම අර ඉයේ ආව
වෙරිෆිකේශන මැසෙජ් එක දැක්කා

සාමානයයෙන් fb මැසේජ් එද්දි FACEBOOK නමෙන් මැසේජ් එන්නෙ කියලා දන්නවනේ මෙන්න බොලේ +9476xxxxxx නම්බ් එක්කින් මෙහෙම තියනවාXXXX is your security cd Enter the cd on to verify your ak0nt
මගේ දෙලෝ රත් උනා fb වැඩේ හරිකියලාතෙරුනා දැන් කරන්ඩ දෙයක් නෑනේ අරුට අනිත් අතට කෝල් එකක් ගන්න හිත්ලා අහපව් මත්ක් උනා උට ම්ගෙ ACC ෆුල් ඇක්සස් ඇතිකියලා වගේම් අර පෙජ් මුගෙ ගේමක් කියලා එහෙම් fb ලොග් වෙලා පරන ඉමේල් ,පාස්වර්ඩ්,ෆෝන් න්ම්බ්ර් ඔක්කම වෙනස්කරලා අර නම්බර් කොල් ගද්දී මෙන් කට් කරනවා කොල් ##තා..හරි උගෙ නම්බරේ තියනවනේ ඕකව හොයාගන්ම්කෝ කියලා...මගෙ හදලා තියන page.2 අයින් කරන්නගියාම දැක්කේ මු බිස්නස් මැනේජර් එක්කුත් හදලා.... කවද හදපු page.ද අයින් කරන්ඩ දන්නෙ නෑ නේ.....

එහෙන්ම ගූගල් දෙයියාගෙ අහලා page.2 අයින් කරා එත් මට බිස්නස් මැනේජර් එක අයින් කරන්න බෑ දෙයියොත් හරියට කියලනෑ වටේ යන්න බැරිකමට කිරියෙ වැඩ්ඩොන්ගෙන් අහන්න අවේ..නිකම්ම අහන්ඩ බැනේ අනික මට උනු මේක හැමෝටම දැනගන්න ඒ කෙන් උබලත දෙයක් දැනගනී හිතලා මේක සෙයා කරේ.. ඉතිම් මම අහපු බිස්නස් මැනේජර් එක අයින් කරන්න දන්න එකෙක් පුලුවන්නම් කියලා දියල්ලා.

තම්න්ගෙ අනික සෝශල් මීඩියා ගැන නිතර අවදානෙන් ම් හිටපල්ලා......