මගෙ gmail acc එකක් suspend. reactive පුලුවන් වෙයිද :(

Lockhearts

Active member
  • May 2, 2022
    166
    111
    43
    කලින් කාට හරි මෙහෙම වෙල තියෙනවද? කොහොමද recover පුලුව්න්ඩ :sorry:

    ආ mail එකේ අවුලක් නෑ.youtube ඔක්කොම අයින් කරලා මගෙ original ටිබ්බ එවත් අයින් කරලා copyright කියලා :sorry:

    සුද්ඩ සින්හලෙන්ම එවල

    ප්‍රකාශන හිමිකම වර්ජන තුනක් හෝ වැඩි ගණනක් තිබීම නිසා අබල කළ නාලිකාවක් සමග සම්බන්ධ වී ඇති බව නිගමනය කළ නිසා අපි ඔබේ නාලිකාව අවසන් කළ බව ඔබට කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු. ඔබේ සම්බන්ධිත ගිණුමෙහි ඉ-තැපැල් එන ලිපි පරීක්ෂා කිරීමෙන් ඔබට වැඩිදුර තොරතුරු සොයා ගත හැක.​
    සම්බන්ධිත නාලිකාව යළි ස්ථාපිත වේ නම් මිස ඔබට වෙනත් ඕනෑම YouTube ගිණුමකට ප්‍රවේශ වීම, භුක්ති විඳීම හෝ තැනීම තහනම් කර ඇති බව කරුණාවෙන් සලකන්න. මෙය බලාපොරොත්තු සුන් කළ හැකි පුවතක් විය හැකි බව අපගේ වැටහීම වන නමුත්, අපගේ වේදිකාවෙහි සිටින සියල්ලන් ම එකම නීතිරීති අනුව ක්‍රියා කිරීම සහතික කිරීම අපගේ කාර්යයකි - තව ද අපගේ උදවු මධ්‍යස්ථානයට පිවිසීමෙන් ගිණුම් අවසන් කිරීම සහ අපි අපගේ ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට සොයා ගත හැක.​
    අපි වැරැද්දක් කර ඇති බව ඔබ සිතන්නේ නම් සහ අත්හිටුවීමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කැමති නම්, ඔබට මෙම පෝරමය ඉදිරිපත් කිරීමෙන් එය කළ හැක.​
    අවංකවම,
    YouTube කණ්ඩායම​
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    එක ටමයි :sorry: ලොකු policy update එකක් 2023 එයි වගෙ youtube අලුත් account වලට
    මගේ නම් 3D Face Verification එකයි ID Verification එකක් ආවා මේ ලගදී Youtube චැනල් එකට අනිත් අයටත් මෙහෙම එනවද දන්නේ නැහැ ☹️
     
    • Like
    Reactions: Lockhearts

    Lockhearts

    Active member
  • May 2, 2022
    166
    111
    43
    ආ mail එකේ අවුලක් නෑ.youtube ඔක්කොම අයින් කරලා මගෙ original ටිබ්බ එවත් අයින් කරලා copyright කියලා :sorry:

    සුද්ඩ සින්හලෙන්ම එවල

    ප්‍රකාශන හිමිකම වර්ජන තුනක් හෝ වැඩි ගණනක් තිබීම නිසා අබල කළ නාලිකාවක් සමග සම්බන්ධ වී ඇති බව නිගමනය කළ නිසා අපි ඔබේ නාලිකාව අවසන් කළ බව ඔබට කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු. ඔබේ සම්බන්ධිත ගිණුමෙහි ඉ-තැපැල් එන ලිපි පරීක්ෂා කිරීමෙන් ඔබට වැඩිදුර තොරතුරු සොයා ගත හැක.
    සම්බන්ධිත නාලිකාව යළි ස්ථාපිත වේ නම් මිස ඔබට වෙනත් ඕනෑම YouTube ගිණුමකට ප්‍රවේශ වීම, භුක්ති විඳීම හෝ තැනීම තහනම් කර ඇති බව කරුණාවෙන් සලකන්න. මෙය බලාපොරොත්තු සුන් කළ හැකි පුවතක් විය හැකි බව අපගේ වැටහීම වන නමුත්, අපගේ වේදිකාවෙහි සිටින සියල්ලන් ම එකම නීතිරීති අනුව ක්‍රියා කිරීම සහතික කිරීම අපගේ කාර්යයකි - තව ද අපගේ උදවු මධ්‍යස්ථානයට පිවිසීමෙන් ගිණුම් අවසන් කිරීම සහ අපි අපගේ ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට සොයා ගත හැක.
    අපි වැරැද්දක් කර ඇති බව ඔබ සිතන්නේ නම් සහ අත්හිටුවීමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කැමති නම්, ඔබට මෙම පෝරමය ඉදිරිපත් කිරීමෙන් එය කළ හැක.
    අවංකවම,
    YouTube කණ්ඩායම
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    අපි වැරැද්දක් කර ඇති බව ඔබ සිතන්නේ නම් සහ අත්හිටුවීමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කැමති නම්, ඔබට මෙම පෝරමය ඉදිරිපත් කිරීමෙන් එය කළ හැක.
    email ekata log weddi mehema ekak ewi. eka fill karaama dawas thunakin wage email eka ganna puluwan
     
    • Like
    Reactions: Lockhearts