මගේම පොඩි වැඩක්......

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මගේම පොඩි වැඩක්......

    එළකිරියේ මිතුරනේ මම පොඩි පාර්ට් ටයිම් වැඩක් පටන් ගත්තා. මෙන්න මේකයි වැඩේ. මම මගේම කියල POS (Point Of Sales) එකක් ලියුවා . දැනට 6-7 ක් places වල මේක සාර්ථකව දුවනවා. බොරු කියන්න ඕනි නෑනේ, මුලින් මුලින් නං ටිකක් bugs/ errors තිබ්බා. දැන් නං ඒවා fix කරලා හොදින් දුවනවා.

    මේක ගොඩක් දුරට සෑහෙන්න flexible විදිහට ලියල තියෙන්නේ. ගොඩක් functions තියනවා.

    මම මේක ගොඩක් target කළේ Pharmacy, Groceries , Food Huts,Hardware වගේ ඒවට. ඇත්තටම මේකෙ versions 2-3 ක් තියනවා. පොඩිම version එක තමයි ඔය මම කියපු ඒවාට target කලේ.

    මේකෙ මම කියපු පොඩිම version එකෙන් පුළුවන්

    1. බඩු විකුණද්දී ඒක Invoice කරන්න පුළුවන්. මෙහෙම Invoice කරද්දී stock එකෙන් අඩුවෙලා inventory එක update වෙනවා

    2. විකුණන ඒවාට discounts එහෙම දෙන්න ඕනි නං එකත් කරන්න පුළුවන් (එහෙම කරන්න user ට access දීල නං විතරයි )

    3. Stock එකට එන බඩු GRN කරන්න පුළුවන්. මෙහෙම GRN කරද්දී stock එකට එකතු වෙලා inventory එක update වෙනවා

    4. Damage item එහෙම supplier ට return කරන්න පුළුවන් (Supplier Returns) - Supplier Returns කරද්දී stock එකෙන් අඩුවෙලා inventory එක update වෙනවා

    5. මොකක් හරි වැරදීමක් උනොත් stock එක adjust කරන්න පුළුවන් (Stock Adjustment).

    6. Sales reports බලන්න පුළුවන්. කොච්චර ගාණක sales කරලද, එක එක payment methods වලින් කොච්චර ලැබිලද (Cash /Credit Cards ),මොනවද විකුණපු බඩු සහ ඒවගේ ප්‍රමානවල්.

    තව reports නං තියනවා.

    ඇත්තටම POS එකේ තියන ඔක්කොම දේවල් මෙතන type කරන්න බෑ. demo එකකින් තමයි හරියටම idea එකක් ගන්න පුළුවන්.

    ඉතින් මේක බලලා මෙහෙම POS එකක අවශ්‍යතාවයක් තියනවනං මට PM එකක් දාන්න නැත්තන් Call එකක් දෙන්න 0729931520

    https://www.facebook.com/easyPOS-Solutions-1796528093899721/

    Bump එකකින් උදව් කලත් තරහ නෑ
     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    desktop app ekak machan..

    Ahh ela.

    Screenshot deka thunak aran FB page ekak ehama hadala Clientsla tika daala podi review parakuth clientslagen aragena daapan ethakota thamay trust eka enne ehema karama umbata business set wey

    JayaWewa machan.
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Ahh ela.

    Screenshot deka thunak aran FB page ekak ehama hadala Clientsla tika daala podi review parakuth clientslagen aragena daapan ethakota thamay trust eka enne ehema karama umbata business set wey

    JayaWewa machan.

    ado thanks for the idea.. sure mama eka karannan...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඉතිං මචං උඹෙ සිස්ටම් එකෙ ස්ක්‍රීන් ශොට්ස් ටිකක් ෆේස්බුක් පේජ් එකක් හදලා දාපන්. ඕනෙම නම් එළකිරි එකෙත් දාපන් කවුරු හරි එකෙක් සෙට් වෙයි නේ ?? උඹේ ඇප් එක ලියලා තියෙන්නෙ ජාවා වලින්ද?? කීයකට වගේද විකුණන්නෙ ??
     
    Last edited: