මගේම පොඩි වැඩක්......

jasz

Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    Good luck,
    11.gif

     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Thanks All

    onna kiriye ekek 1st call eka dunna dan, Ganemulle paththe Tyre kadekatalu.. mama meka liyala thiyenne SQL and VB6 use karala,

    porata poddak doubt vb6 nisa... mama kiuwa 1 month trial ekak daala dennan hodanan vitharak ganna kiyala...

    sure nathi nan kiyanna trial version ekak install karala denna puluwan.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,943
    1
    9,743
    113
    Gampaha
    මචන් ඕක නම් පට්ටම බේසික් සිස්ටම් එකක්. ඔය වගේ ඒව නම් ෆ්‍රී උනත් තියෙනව. තව ගොඩක් ඕක දියුනු කරපන්. ඔය සිස්ටම් එක තනි කොන්ටිටි තියෙන තැන් වලට විතරයි හරියන්නෙ. හාඩ්වෙයාර්, ෆාමසි නම් ඔය සිස්ටම් එක හරි යන්නෙ නෑ, තව ගොඩක් දියුණු කරපන්.
    මේ පොඩ්ක් බලපන්,

    Stock4_zps0kw9dcgu.jpg