මචන් ඕක නම් පට්ටම බේසික් සිස්ටම් එකක්. ඔය වගේ ඒව නම් ෆ්රී උනත් තියෙනව. තව ගොඩක් ඕක දියුනු කරපන්. ඔය සිස්ටම් එක තනි කොන්ටිටි තියෙන තැන් වලට විතරයි හරියන්නෙ. හාඩ්වෙයාර්, ෆාමසි නම් ඔය සිස්ටම් එක හරි යන්නෙ නෑ, තව ගොඩක් දියුණු කරපන්.
මේක පොඩ්ක් බලපන්,
![]()
machan maam methana daala thiyenne very basic version eka, uba me pennala thiyana ewa and many more functions thiyanawa...
meke machan, line discount, free qty issue, multiple payment types, multiple selling prices, total bill discounts, customer wise invoice, customer wise different prices (retail/ wholesale), qty wise prices, tax calculation. mewage godak ewa thiyanwa.. owa okkoma video eke daanna ba machan ekai very basic version eke interface vitharak damme...
okkoma functions balanna nan demo ekak pennanna oni machan...