මගේම වෙන්න

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
මේක කියවන් යද්දි මගෙ හිතට ගොඩක් දේවල් මතක් උනා...
මතක් වෙන හැම දේම මට ලියන්න බෑනෙ...
නිර්මාණය සාර්ථකයි බොහොම...
කියවගෙන යද්දි තැන් දෙකක් දැක්ක වෙනස් උනානම් ලස්සනයි කියල මට හිතෙන...

නිර්මාණය ලස්සන උනත්... පෙර කරපු කරුමෙකටද කොහෙද මට මේ වගේ අහිංසක පැතුම් අහන
දකින තැන් වලදි මතක් වෙන්නෙම ඒ පිටිපස්සේ හැංගිලා තියන මහා භයානක කම.
අහිංසකව ආදරේ කරල... තමන්ගෙ පණටත් වඩා ආදරේ කරල...
හදිස්සියෙවත් වෙන් වෙන්න උනොත් ?
තමන්ට තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය මුළු හදවතින්ම ආදරේ කරල නොතිබුනොත් ?

කවුරු කොහොම කිව්වත්...
අපිට ඇත්තටම ආදරේ කරන... විශ්වාස කරන්න පුළුවන්... අපි ගැන එයාගෙ ජීවිතේටත් වඩා හිතන...
පෙම්වතෙක් හෝ පෙම්වතියක් හමුවෙන්නෙ නැති තරම්...
හමු උනත් එයත් එක්ක දිගටම ජීවිතේ ගත කරන්නත් බරි තරම්...
එහෙම උනත් ඒ ආදරේනම් හැමදාමත් තියේවි...

ඉතින්.. අන්තිමටත් කියන්න තියෙන්නෙ භයානක පැතුමක් හංගගත්තු ලස්සන නිර්මාණයක්...

රෙප් +
_____________________________________
යතාර්ථවත් ජීවිතයකට නැවතුමක් සොයා පියනගන්න...
අනන්තයෙන් එහා....
Beyond the infinity....

bohomathma sthuthi bro...! :)
ow api hemoma wasanawantha ne pirisidu adaraya widinna..mokada adaraya adunana aya adui...itath wediya adaraya therun gaththa aya adui..!
hithak riddala, ae hitha adaraya marala dana tharam ikmanata ,hithak suwapath wenna ne kiyala oyage comment 1k dekkama hithuna...:(

apita adaraya karana..apita therun ganna kenek me loke kohe hari inna oni..ae kena hamuwana thek adaraya kiyana de 1kama 1k wachanayak witharai...therumak hithaganna beri..therumak ne kiyala hithena...! :)

adaraya widinna thiyena deyak...aeth hugak ayata wenna widawanna..! :(

monawa unath comm 1k aethule loku awawadayak dekka...bohomathma sthuthi...! :) :)