මගේම වෙබ් අඩවිය...

Keshantha

Active member
  • Sep 23, 2007
    610
    28
    28
    එළකිරි මචෝ උඹේ අදහස හොඳයි එක නිසා උඹට වරදින එකක් නෑ
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    රොමියාඑකෙන්ම... මොනවද වෙන්න ඕනේ කියහන්. පුළුවන් උදව්වක් කරන්නම්.:D;)
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    එළකිරි මචෝ උඹේ අදහස හොඳයි එක නිසා උඹට වරදින එකක් නෑ

    බොහොම ස්තුතියි කේෂාන් ඔයාගේ වචනත් ගොඩක් ලොකු හයියක්. :yes::yes::yes::yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    රොමියාඑකෙන්ම... මොනවද වෙන්න ඕනේ කියහන්. පුළුවන් උදව්වක් කරන්නම්.:D;)

    Facebook page එකට පොඩි ලයික් එකක් තිබුනම ඇති. :yes::D