මගේ අත්තම්මේ....

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතයේ කුඩා කාලයේ අපි ලඟින්ම හිටපු පිරිස් අපි වැඩිමහලු වුන දාට හිතක් පපුවක් නැතුව අයින් කරන තිරිසන් සද්ජනයින්ගෙන් පිරුණු සමාජයක ඔබ වැනි තරුණියක් ගැන මට තියෙන්නේ පුදුම ආඩම්බරයක්....

ඇතුලත පුස්සක්ම වුන බහුතරයක් බොරු උලුප්පා පෙන්වීම් අවට ලෝකයාට පෙන්වමින් තමන්ගේ අතින් තමන්ගේ අයට කරන්න දහසක් දේ තියෙද්දී සමාජයට සමාජ සේවකයෝ කියල ප්‍රතිරූප තමන් විසින්ම ඇඳගත් පිරිසගේ ඇස් මේ නිර්මාන තුලින් ලොකුවට ඇරේවා කියල මං පතනවා...

නොමේරුකමින් හා සමාජ අවබෝධය අඩු කමින් අද දවසේ කරනා නොකටයුතුකම් වලට ඔවුන් පොලීත් සමඟ වන්දි ගෙවන්නේ ඔවුනුත් මේ අවධියට ප්‍රවිෂ්ඨ වුන විටයි...එතකොට කාලය හඹා ගිහින් බොහෝ දුර..

ඉතා අගනා සමාජයට පුර්වාදර්ශී නිර්මානයක්...ඔබේ නිර්මානකරනයේ අලුත්ම වෙනසක්..වෙනස හැමෝම ඉහලින් පිලි අරන් නංගියව දිරිමත් කරල තියෙනවා..

ඇරඹූ ගමන් මගේ ඉදිරියටම යන්න ඔබට ඇවැසි ශක්තිය නොඅඩුව ලැබේවා...ඒ එක්කම දළදා සමිඳූ පිහිට ආරක්ෂාවෙන් ඔබේ දයාබර ආත්තම්මට ඉක්මන් සුවය පතනවා මුළු හදින්ම..

නංගිට ජය.......
 
Last edited:

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

ow ayye lokuwata samaja sewaya kiyala loku loku vahanawala jayata adagena,loku uthsawa walata yana nonala mahathwaru keeyen keedenada tamanage jeewithaya goda naganna kuda kaledi wehesa una aya gana hoyala balanne,eyala wenuwen monama ho deyak karanne.
bahuthara samajayama ehemai. godak ayata prasiddiya labunama taman e thanata apu hati mataka naa samahara ayata. ithin ehema samajayaka jeewath wena api, apita puluwan widiyata ape pawulwath hoda widiyata goda naga ganna uthsaha karanna ona.

godak sthuthi ayye,hamadama wage guna dos pennal denawata.

obatath jaya pathanawa

ජීවිතයේ කුඩා කාලයේ අපි ලඟින්ම හිටපු පිරිස් අපි වැඩිමහලු වුන දාට හිතක් පපුවක් නැතුව අයින් කරන තිරිසන් සද්ජනයින්ගෙන් පිරුණු සමාජයක ඔබ වැනි තරුණියක් ගැන මට තියෙන්නේ පුදුම ආඩම්බරයක්....

ඇතුලත පුස්සක්ම වුන බහුතරයක් බොරු උලුප්පා පෙන්වීම් අවට ලෝකයාට පෙන්වමින් තමන්ගේ අතින් තමන්ගේ අයට කරන්න දහසක් දේ තියෙද්දී සමාජයට සමාජ සේවකයෝ කියල ප්‍රතිරූප තමන් විසින්ම ඇඳගත් පිරිසගේ ඇස් මේ නිර්මාන තුලින් ලොකුවට ඇරේවා කියල මං පතනවා...

නොමේරුකමින් හා සමාජ අවබෝධය අඩු කමින් අද දවසේ කරනා නොකටයුතුකම් වලට ඔවුන් පොලීත් සමඟ වන්දි ගෙවන්නේ ඔවුනුත් මේ අවධියට ප්‍රවිෂ්ඨ වුන විටයි...එතකොට කාලය හඹා ගිහින් බොහෝ දුර..

ඉතා අගනා සමාජයට පුර්වාදර්ශී නිර්මානයක්...ඔබේ නිර්මානකරනයේ අලුත්ම වෙනසක්..වෙනස හැමෝම ඉහලින් පිලි අරන් නංගියව දිරිමත් කරල තියෙනවා..

ඇරඹූ ගමන් මගේ ඉදිරියටම යන්න ඔබට ඇවැසි ශක්තිය නොඅඩුව ලැබේවා...ඒ එක්කම දළදා සමිඳූ පිහිට ආරක්ෂාවෙන් ඔබේ දයාබර ආත්තම්මට ඉක්මන් සුවය පතනවා මුළු හදින්ම..

නංගිට ජය.......
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
බොහෝ අගනා නිර්මාණයක්, හිතට කාවදින ලෙස ලියූ පදවැලක්. අපූරුයි සොයුරිය. ඔබේ නිර්මාණ විලාශයේ වෙනස අගේය.

ආච්චිලා සීයලා හා මුණුබුරු මිණිබිරියන් අතර තියෙන්නෙ පුදුමාකාර බැඳීමක් චූටි පැටව් කාලෙ ඉඳන්. ඔවුන් උස මහත් වී ලොකුවීම ආච්චිලා සීයලා දකින්නේ හරිම සතුටින්. ඒත් මෙ අතර තුර පරම්පරා අතර වයස් පරාසයත් සාපෙක්ෂව ඉදිරියට ඇදෙනවා, නව පරපුර උරදිය යුතු කාර්යභාරය පටවාගෙන ඉදිරියට ඇදෙනවාත් වෙනවා. මෙයයි ලෝක ස්වභාවය, චක්‍රය.

එනමුත් දෙපැත්තක ඈත් වෙන දෙපරපුර අතර බැඳීම තවත් වැඩිවෙනවා ඔවුනොවුන් අතර ඇතිවූ රික්තය නිසාමදෝ. මෙ දෙය පුද්ගලිකවම මා අත්වින්දා.

තවද කාලයක් එක දිගටම අවුරුදුපතා උසස් අධ්‍යාපන ආයතනවලින් පිටව එන නවකයින් (under graduates, fresh pass outs) හා වැඩකිරීමට සිදුවුනා මට. රටවල් කිහිපයක සංස්කෘතීන් කිහිපයකට අයත් ඒ යොවුන් අයගෙන් දිස්වූ එක් පොදු බැඳීමක් ආච්චිලා සීයලා හා මුණුබුරු මිණිබිරියන් අතර තියෙන පුදුමාකාර බැඳීම.

ආත්තම්මා ගැන කවි පියසේ දිගහැරුන ලස්සන නිර්මාණ දෙකින් එකක් සේ මෙය හදුන්වන්න පුලුවන් (අනෙක වැටෙනකඳූළු -- sandun thilaka).

ඔබට ජය සොයුරිය, ආත්තම්මාට නිරෝගී සුවය හා යහපතක්ම පතමි.
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

achchila seeyala atara badeema maha pudumakara ekak. eka kohomawath wistara karanna amaru deyak.
sadun thilaka ge nirmanaya mama kiyawala naa,eka dhan kiyawanna ona.

sthithi saho oyage me watina adahas walata

බොහෝ අගනා නිර්මාණයක්, හිතට කාවදින ලෙස ලියූ පදවැලක්. අපූරුයි සොයුරිය. ඔබේ නිර්මාණ විලාශයේ වෙනස අගේය.

ආච්චිලා සීයලා හා මුණුබුරු මිණිබිරියන් අතර තියෙන්නෙ පුදුමාකාර බැඳීමක් චූටි පැටව් කාලෙ ඉඳන්. ඔවුන් උස මහත් වී ලොකුවීම ආච්චිලා සීයලා දකින්නේ හරිම සතුටින්. ඒත් මෙ අතර තුර පරම්පරා අතර වයස් පරාසයත් සාපෙක්ෂව ඉදිරියට ඇදෙනවා, නව පරපුර උරදිය යුතු කාර්යභාරය පටවාගෙන ඉදිරියට ඇදෙනවාත් වෙනවා. මෙයයි ලෝක ස්වභාවය, චක්‍රය.

එනමුත් දෙපැත්තක ඈත් වෙන දෙපරපුර අතර බැඳීම තවත් වැඩිවෙනවා ඔවුනොවුන් අතර ඇතිවූ රික්තය නිසාමදෝ. මෙ දෙය පුද්ගලිකවම මා අත්වින්දා.

තවද කාලයක් එක දිගටම අවුරුදුපතා උසස් අධ්‍යාපන ආයතනවලින් පිටව එන නවකයින් (under graduates, fresh pass outs) හා වැඩකිරීමට සිදුවුනා මට. රටවල් කිහිපයක සංස්කෘතීන් කිහිපයකට අයත් ඒ යොවුන් අයගෙන් දිස්වූ එක් පොදු බැඳීමක් ආච්චිලා සීයලා හා මුණුබුරු මිණිබිරියන් අතර තියෙන පුදුමාකාර බැඳීම.

ආත්තම්මා ගැන කවි පියසේ දිගහැරුන ලස්සන නිර්මාණ දෙකින් එකක් සේ මෙය හදුන්වන්න පුලුවන් (අනෙක වැටෙනකඳූළු -- sandun thilaka).

ඔබට ජය සොයුරිය, ආත්තම්මාට නිරෝගී සුවය හා යහපතක්ම පතමි.
 
nwnbs

Member
සිතට දැනෙන්න ලියූ අපූරු නිර්මාණයක් සහෝදරී... අපිට අපේ දෙමව්පියන් වගේම ආච්චි සීයාත් බොහොම වටිනව. ජීවිතේට ගොඩක් දේවල් එයාල කියාදෙනව. අද තමන්ගෙ අම්ම තාත්තටවත් හරි හැටි සලකන්නෙ නැති අධම මිනිස්සු ඉන්න කාලයක්. ඉතිං මෙවැනි නිර්මාණ ගොඩක් වටිනව. ඔබට සුබ පැතුම්... :)
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
sthuthi oyage watina adahas walata saho:yes::yes: