මගේ අත්තම්මේ....

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
සතුටුයි ඔයගේ නිර්මාණකාරනයේ වුන විවිධත්වයට අක්කී.ලස්සන නිර්මාණයක්.පසුබිම් චිත්‍රයට මම ගොඩක් කැමතියි :)
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
sthuthi nanga godak:):):)

සතුටුයි ඔයගේ නිර්මාණකාරනයේ වුන විවිධත්වයට අක්කී.ලස්සන නිර්මාණයක්.පසුබිම් චිත්‍රයට මම ගොඩක් කැමතියි :)
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :( :(:(

    දැන් වෙනස් නිර්මාණ කරනවා නේ..නියමයි..මේකත් ගොඩක් ලස්සනයි
    දිගටම ලියන්න..සුබ පතනවා :)
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඔව් නංගී, මුණුපුරන්, මිණිපිරියන් වෙනුවෙන් අත්තම්මලා හුඟාක් කැපකිරීම් කරනවා... ඒත් ඒ අයට ඒකට කළගුණ සලකන්න ඒ මුණුපුරන්ට, මිණිපිරියන්ට බැරි වෙනවා....

    අත්තම්මා නිවන් ගිහිං ....... ගීතය කොයි තරම් සංවේදී ද? කියලා නිමකරන්න බැරි තරම්...

    ඔබේ නිර්මාණයත් ඉතාම සංවේදී නිර්මාණයක්.....

    දිගටම ලියන්න...
     
    paalugama

    Well-known member
  • dq663a.jpg

    Harima Sanweediyi! nice work
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ow Anu uthsaha karanawa hamawitama wenas widiye nirmana karanna.
    sthuthi oyata

    :( :(:(

    දැන් වෙනස් නිර්මාණ කරනවා නේ..නියමයි..මේකත් ගොඩක් ලස්සනයි
    දිගටම ලියන්න..සුබ පතනවා :)

    ow ayye,godak welawata ehemai me karyabahula jeewithath ekka eyala wenuwen gata karanna labena welawa adui.
    puluwan hamawelawema eyalath ekka ennawanam eyalata danena sathuta kiyala nima karanna baa.
    sthuthi ayye oyage watina adahas walata.

    ඔව් නංගී, මුණුපුරන්, මිණිපිරියන් වෙනුවෙන් අත්තම්මලා හුඟාක් කැපකිරීම් කරනවා... ඒත් ඒ අයට ඒකට කළගුණ සලකන්න ඒ මුණුපුරන්ට, මිණිපිරියන්ට බැරි වෙනවා....

    අත්තම්මා නිවන් ගිහිං ....... ගීතය කොයි තරම් සංවේදී ද? කියලා නිමකරන්න බැරි තරම්...

    ඔබේ නිර්මාණයත් ඉතාම සංවේදී නිර්මාණයක්.....

    දිගටම ලියන්න...

    ow saho,oyatah sthuthi
    Harima Sanweediyi! nice work
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    apuuru nirmanayak duwe.
    mudalata wikununa samajaye awalangu u jeewitayakata watina kamak
    dun nirmanayak. hema dama liyanna miniskama ismatu karanna.