මගේ අදහස් වලට ගැලපෙන පක්ෂයක් තියනවද ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මට මාක්ස්වාදය, ලිබරල්වාදය, ධනවාදය, ජාතිකවාදය, ප්රජාතන්තරවාදය පෙන්න බෑ
    මට ඔ්නි දෙශයට ජාතියට ගරු කරන බොරු බුදු දහම නැතුව ඇත්ත බුද්ද දර්ශනය පිළිපදින පරිසරය රකින සත්තු රකින ලොකු පංති බේදයක් නැති දේශපාලනයක්
    මගේ අදහස් වලට ගොාඩක් සමීප මතවාදයක් තියනවනම් ඒ ජාතික සමාජවාදයයි

    ආ ඒ වගේම අධ්‍යාපන ක්රමයත් වෙනස් කරන්න ඔනි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔය වගේ සොෆිස්ටිකේටඩ් වගේ පේන ගොන් බෞද්ධ සිංහල අමු ජාතිවාදී ගොබ්බ මතේ කර පින්නන් කාලාන්තරයක් ගියා. අවුරුදු ගාණක් ගියා ඔ්යි ඇත්ත තේරුම් ගන්න.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මිනිස්සුන්ට දුක ගැන දෙස දෙස, සම්මාදම් අරන් අයිෆෝන් 12 පාවිච්චි කරන ගමන් බෙන්ස්වලින් යන තෙල් පිරුණු මූණු සහිත ගණයො දෙසන ඒවා අහං සාධු සාධු කියපු කාලයක් මටත් තිබුණා. උන්ට අපට දුක කිය කිය අපේ සම්මාදම්වලින් වැජඹෙනවා. බුදු හාමුදරුවො කියුව දේශනාවලට අනුව ජීවත් වෙන අය හොයන්න නම් පලයන් ලංකාවෙ තියෙනවා වනවාසී නියම හාමුදුරුවරු ඉන්න තැන්. හොයන් පලයන්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඔය වගේ සොෆිස්ටිකේටඩ් වගේ පේන ගොන් බෞද්ධ සිංහල අමු ජාතිවාදී ගොබ්බ මතේ කර පින්නන් කාලාන්තරයක් ගියා. අවුරුදු ගාණක් ගියා ඔ්යි ඇත්ත තේරුම් ගන්න.

    විජයබා පරපුර?🙄
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    විජයබා පරපුර?🙄
    ගම්මන්පිල ඇමතිතුමාගෙ තරුණ සංවිධානය නෙහ්. දැන් ඒකේ දැවැන්තයෙක් තමා ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් වෙලා ඉන්නෙ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ගම්මන්පිල ඇමතිතුමාගෙ තරුණ සංවිධානය නෙහ්. දැන් ඒකේ දැවැන්තයෙක් තමා ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් වෙලා ඉන්නෙ.

    Yep
    Man dakka viharamahdevi park 1k gawa di lagadi
    Man dakka old post 1kaka una dial 1kawa follow kra kiyala
    Ekai ahuwe
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මට මාක්ස්වාදය, ලිබරල්වාදය, ධනවාදය, ජාතිකවාදය, ප්රජාතන්තරවාදය පෙන්න බෑ
    මට ඔ්නි දෙශයට ජාතියට ගරු කරන බොරු බුදු දහම නැතුව ඇත්ත බුද්ද දර්ශනය පිළිපදින පරිසරය රකින සත්තු රකින ලොකු පංති බේදයක් නැති දේශපාලනයක්
    මගේ අදහස් වලට ගොාඩක් සමීප මතවාදයක් තියනවනම් ඒ ජාතික සමාජවාදයයි

    ආ ඒ වගේම අධ්‍යාපන ක්රමයත් වෙනස් කරන්න ඔනි
    Nazi party එකෙන්ම ගැලපෙනවා.

    උඩ කියපු කිසිම වාදයක් නැ. දර්ශණයක් තියනවා. පරිසරය රකිනවා. දේශපාලඥයින්ගේ ලොකු පොඩි සින් නැ. හැමෝටම සමිප මතවාද නැත්තම් ටටා බායි.
    අධ්‍යාපනයත් හැදුවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මට මාක්ස්වාදය, ලිබරල්වාදය, ධනවාදය, ජාතිකවාදය, ප්රජාතන්තරවාදය පෙන්න බෑ
    මට ඔ්නි දෙශයට ජාතියට ගරු කරන බොරු බුදු දහම නැතුව ඇත්ත බුද්ද දර්ශනය පිළිපදින පරිසරය රකින සත්තු රකින ලොකු පංති බේදයක් නැති දේශපාලනයක්
    මගේ අදහස් වලට ගොාඩක් සමීප මතවාදයක් තියනවනම් ඒ ජාතික සමාජවාදයයි

    ආ ඒ වගේම අධ්‍යාපන ක්රමයත් වෙනස් කරන්න ඔනි
    අලුතින් නමක් දාගෙන පක්ෂයක් පටන් ගනින්. දියසේන, රාවනා, බුද්ධාගම පටලවල නයෙක් එහෙම බෝතලේකට දාලා හරියට ගේමක් ගැහුවොත් ඊලග විපක්ෂය වෙතෑකි
     
    • Haha
    Reactions: topkollek