සැප වැඩි වෙලා කරන්ඩ වැඩක් නැතුව බුද්ධාගම අරං පම්පෝරි ගහන එකෙක්
පොළවෙ පය ගහල අවංකව කතා කරමු..
නිවන් පාර්තනා කරන බෞද්ධයො හෙට නිවන් දක්කෝනව කිව්වොත් එයිද නෑනෙ. ඒකටත් තව කතා කියයි
කෙලින්ම කිව්වනං ඉවරයිනෙ මම නිවන් දකින්ඩ කැමති නෑ කියල

මචන් අපි හැමෝම දේවල් දකින්නේ සාපේක්ෂව...සාපේක්ෂතාවය තුල නිවනක් නෑ...ඒ වගේම නිවන කියන්නේ පවතින දෙයක් නෙවෙයි, එක අවබෝදයක්ම පමණයි, ඒ අවබෝදය නිරපේක්ෂතාවය මත පමණයි...නුතන විද්‍යාවට අනුවත් දෙයක හටගැනීම විස්තර වෙනවා හැබැයි එකේ අනිත් පැත්ත නෑ..ලෝකේ ගොඩක්ම ගැඹුරුම දර්ශනය, ඒවගේම සරලම...ඔබ දකින භෞතික ලෝකය ඔබේ මනසේ reflect එකක් කියන එක තේරුම් ගන්න පුළුවන් තැනකට මුලින් හිත හීල කරගනින්....

නිවන මොකක්ද කියලා පැහැදිලිව කියලා තියෙනවා,
රාගාක්කයො, දෙශක්කයො, මොහක්කයො නිබ්බානන්
රාග දෙශ මොහ තමයි පැවැත්ම, රාග දෙශ මොහ නැත්තන් පැවැත්ම නැ.
ආස්වාද නිසා ආදිනව දෙවනි කරලා පැවැත්ම යනවා
නුතන විද්‍යාව කියලා තියෙනවද ඇයි ඇහැක් හැදුනෙ කියලා
කනක්, එවා මුකුත් නැ, ආස්වාද ගොඩ නැගෙන්නෙ කියලා නුතන විද්‍යාව කියන්නෙ බවුතික උපකරන සහා එවට අවශ්‍ය නියාය විතරයි

ඒක වෙනකං ඉන්නෙ
නිවන කියන්නෙ මොකක්ද කියල මෙයාල හොඳට දන්නවකවුද බං මේ සැප දාල යන්ඩ කැමති
නිවන හෙටට කල් දදා ඉන්නව
මමනං මගේ අදහස අවංකවම කිව්ව..
මෙයාල හිතං ඉන්නෙ කවදහරි නිවන් දකින්ඩ හිත හැදෙයි කියල.ඒක වෙනකං ඉන්නෙ
නිවන කියන්නෙ මොකක්ද කියල මෙයාල හොඳට දන්නව
ඇත්ත,
බොන මිනිහා දන්නවා ලෙඩ වෙනවා කියලා නමුත් බොන එක අත් අරිද එ වගෙ තමයි , මොන තරම් ආදිනව ආවත් ආස්වාදයට එවා යටයි
සිතල වෙලාවට රස්නෙ සැපයි රස්නෙ වෙලාවට සිතල සැපයි රස්නෙද සිතලෙද සැප තිබ්බෙ ඇහුවොත්, වෙලා තියෙන්නෙ අපෙ ගතෙ තියෙන පිඩාවට ප්‍රතිකර්ම යොදපු එක, පිඩාවලට කරන ප්‍රතිකර්ම සැපයි කියලා ගන්නවා, දැනෙන දෙට ආසවෙන් බැදිලා විදින්න ගන්නවා විදලා ඇතිවෙන්නෙ නම් නැ, ආදිනව ඉවරෙකුත් නැ

නිවන මොකක්ද කියලා පැහැදිලිව කියලා තියෙනවා,
රාගාක්කයො, දෙශක්කයො, මොහක්කයො නිබ්බානන්
රාග දෙශ මොහ තමයි පැවැත්ම, රාග දෙශ මොහ නැත්තන් පැවැත්ම නැ.
ආස්වාද නිසා ආදිනව දෙවනි කරලා පැවැත්ම යනවා
නුතන විද්‍යාව කියලා තියෙනවද ඇයි ඇහැක් හැදුනෙ කියලා
කනක්, එවා මුකුත් නැ, ආස්වාද ගොඩ නැගෙන්නෙ කියලා නුතන විද්‍යාව කියන්නෙ බවුතික උපකරන සහා එවට අවශ්‍ය නියාය විතරයි

රයිස් එකක් කාල කරල ඉන්ඩ පුලුවන්