මගේ අදහස - බුද්ධාගම

karsha

Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    LABANA ATHMAYAK THIYENAWA KIYALA UMBATA SHURE DA GONO. bUDDA KIYAPU HINDADA? MAN KOHOMADA DANNE? GON LABBE KATHA THAMAI. MAN BANDALA HUKALA LAMAI HADANDA BARUWA
    HORSES BALNA EKATA KIYA GANITA HUKALA... THAWA ONEDA?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආස්වාද , ආදිනවය , නිස්සරනය තමයි දෙශනා කරලා තියෙන්නෙ

    ආස්වාද පස්සෙ යන්න යන්න ආදිනවයක් ගොඩ නැගෙනවා, ආදිනව වලට කැමතිද

    ෆයිඩ්‍ රයිස් වලට ආසායි නමුත් ලෙඩට ආස නැ

    අනික තමයි දුක්ඛ සත්‍ය කියලා තියෙන්නෙ අපි විදින දුකක් ගැන නෙවෙයි, හිතට දැනෙන ඇගට දැනෙන දුක එවා නෙවෙයි, එවා ඔන කෙනෙක් දන්න දුක.

    දුක දුක්ඛ ආර්ය සත්‍ය නොවෙ
    දුක්ඛ ආර්‍ය් සත්‍ය දුක නොවෙ
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සැප වැඩි වෙලා කරන්ඩ වැඩක් නැතුව බුද්ධාගම අරං පම්පෝරි ගහන එකෙක්

    පොළවෙ පය ගහල අවංකව කතා කරමු..

    නිවන් පාර්තනා කරන බෞද්ධයො හෙට නිවන් දක්කෝනව කිව්වොත් එයිද නෑනෙ. ඒකටත් තව කතා කියයි

    කෙලින්ම කිව්වනං ඉවරයිනෙ මම නිවන් දකින්ඩ කැමති නෑ කියල

    umbata pissuda? guliyak kaalada? umbe chemistry karala thiyanawada? aduma tharame anuka bandana dannawada? hataganeema therenawada? oya kisi deyak threnne naththam boruwata niwana gana kathakaranna epa. machan modern science walin pawa enna ennama thahawuru wenne Buddhist philosophy eka. oka mata methana kiyanna tharam therenawanam mamath rahath wela inna oni. anith eka rahath wenne marunam neweyi jeewath wela innakota.

    නිවන් පාර්තනා කරන බෞද්ධයො හෙට නිවන් දක්කෝනව කිව්වොත් එයිද? Mama enoooo
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    සංසාර කේසේ වෙතත් ඉන්න ටිකේ කාල බීල ආතල් එකේ ඉදපන් කාටවත් කරදරයක් නොවී .මම අදහන එකම ආගම මේක තමයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සැප වැඩි වෙලා කරන්ඩ වැඩක් නැතුව බුද්ධාගම අරං පම්පෝරි ගහන එකෙක්

    පොළවෙ පය ගහල අවංකව කතා කරමු..

    නිවන් පාර්තනා කරන බෞද්ධයො හෙට නිවන් දක්කෝනව කිව්වොත් එයිද නෑනෙ. ඒකටත් තව කතා කියයි

    කෙලින්ම කිව්වනං ඉවරයිනෙ මම නිවන් දකින්ඩ කැමති නෑ කියල

    මචන් අපි හැමෝම දේවල් දකින්නේ සාපේක්ෂව...සාපේක්ෂතාවය තුල නිවනක් නෑ...ඒ වගේම නිවන කියන්නේ පවතින දෙයක් නෙවෙයි, එක අවබෝදයක්ම පමණයි, ඒ අවබෝදය නිරපේක්ෂතාවය මත පමණයි...නුතන විද්‍යාවට අනුවත් දෙයක හටගැනීම විස්තර වෙනවා හැබැයි එකේ අනිත් පැත්ත නෑ..ලෝකේ ගොඩක්ම ගැඹුරුම දර්ශනය, ඒවගේම සරලම...ඔබ දකින භෞතික ලෝකය ඔබේ මනසේ reflect එකක් කියන එක තේරුම් ගන්න පුළුවන් තැනකට මුලින් හිත හීල කරගනින්....
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    මං දන්නව බං ඕව ;)
     
    නිවන මොකක්ද කියලා පැහැදිලිව කියලා තියෙනවා,

    රාගාක්කයො, දෙශක්කයො, මොහක්කයො නිබ්බානන්

    රාග දෙශ මොහ තමයි පැවැත්ම, රාග දෙශ මොහ නැත්තන් පැවැත්ම නැ.

    ආස්වාද නිසා ආදිනව දෙවනි කරලා පැවැත්ම යනවා

    නුතන විද්‍යාව කියලා තියෙනවද ඇයි ඇහැක් හැදුනෙ කියලා
    කනක්, එවා මුකුත් නැ, ආස්වාද ගොඩ නැගෙන්නෙ කියලා නුතන විද්‍යාව කියන්නෙ බවුතික උපකරන සහා එවට අවශ්‍ය නියාය විතරයි
     
    කවුද බං මේ සැප දාල යන්ඩ කැමති
    නිවන හෙටට කල් දදා ඉන්නව :D
    මමනං මගේ අදහස අවංකවම කිව්ව..
    මෙයාල හිතං ඉන්නෙ කවදහරි නිවන් දකින්ඩ හිත හැදෙයි කියල. :D ඒක වෙනකං ඉන්නෙ :rofl:නිවන කියන්නෙ මොකක්ද කියල මෙයාල හොඳට දන්නව
     
    ඇත්ත,

    බොන මිනිහා දන්නවා ලෙඩ වෙනවා කියලා නමුත් බොන එක අත් අරිද එ වගෙ තමයි , මොන තරම් ආදිනව ආවත් ආස්වාදයට එවා යටයි

    සිතල වෙලාවට රස්නෙ සැපයි රස්නෙ වෙලාවට සිතල සැපයි රස්නෙද සිතලෙද සැප තිබ්බෙ ඇහුවොත්, වෙලා තියෙන්නෙ අපෙ ගතෙ තියෙන පිඩාවට ප්‍රතිකර්ම යොදපු එක, පිඩාවලට කරන ප්‍රතිකර්ම සැපයි කියලා ගන්නවා, දැනෙන දෙට ආසවෙන් බැදිලා විදින්න ගන්නවා විදලා ඇතිවෙන්නෙ නම් නැ, ආදිනව ඉවරෙකුත් නැ

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඇත්ත,

    බොන මිනිහා දන්නවා ලෙඩ වෙනවා කියලා නමුත් බොන එක අත් අරිද එ වගෙ තමයි , මොන තරම් ආදිනව ආවත් ආස්වාදයට එවා යටයි

    සිතල වෙලාවට රස්නෙ සැපයි රස්නෙ වෙලාවට සිතල සැපයි රස්නෙද සිතලෙද සැප තිබ්බෙ ඇහුවොත්, වෙලා තියෙන්නෙ අපෙ ගතෙ තියෙන පිඩාවට ප්‍රතිකර්ම යොදපු එක, පිඩාවලට කරන ප්‍රතිකර්ම සැපයි කියලා ගන්නවා, දැනෙන දෙට ආසවෙන් බැදිලා විදින්න ගන්නවා විදලා ඇතිවෙන්නෙ නම් නැ, ආදිනව ඉවරෙකුත් නැ

    :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිවන මොකක්ද කියලා පැහැදිලිව කියලා තියෙනවා,

    රාගාක්කයො, දෙශක්කයො, මොහක්කයො නිබ්බානන්

    රාග දෙශ මොහ තමයි පැවැත්ම, රාග දෙශ මොහ නැත්තන් පැවැත්ම නැ.

    ආස්වාද නිසා ආදිනව දෙවනි කරලා පැවැත්ම යනවා

    නුතන විද්‍යාව කියලා තියෙනවද ඇයි ඇහැක් හැදුනෙ කියලා
    කනක්, එවා මුකුත් නැ, ආස්වාද ගොඩ නැගෙන්නෙ කියලා නුතන විද්‍යාව කියන්නෙ බවුතික උපකරන සහා එවට අවශ්‍ය නියාය විතරයි

    Excellent...
    :yes::yes::yes: