මගේ අම්මාගේ ඈස් දෙක සනීප කරගන්න උඩව් කරන්&#350

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    machanla mata loku help ekak oni ..

    Pereda indala mage ammage eka ehak penne natuwa giya ... (eyata dan 53 i) E kiyanne e ahe kalu bole move wenne na eka tanakata wela tiyenawa...

    Eye ammawa General ekata admit kala (MRI / ECG / X ray gatta ewath normal lu)...

    Tama discharge kale na .. mama dan hadanne hoda Eye specialist kenekta pennanna... Kauda hoda aya inne kiyala danna aya kiyanna .... loku udawwak..

    Ammata Pressure / Sugar / Cholestorol mukuth na..

    machan ape dada wada karanne eye hospital eke uba inbox wrn mm hlp ekak dennm bn
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොස්පිටල් එකේ ටික දවසක් තියල බලපන් මොකද කියන්නෙ කියල
    ගොඩක් දුරට එයාල හොද කරයි. දිගටම ඔය තත්වෙම තියෙනවනම් පානදුරේ වෙද මහත්තය ගාවට ගිහින් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1791179
    බය වෙන්න එපා අම්මට ඉක්මන සනීපවෙයි මචන්