මගේ අලුත්ම ටොම්බා වොච් එක සින්හලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Man nan me wage watch ekak oya ganata kawadawath ganne na. Reputed Watch maker kenek ge ekak gannawa.
    but end of the day what’s really important is your satisfaction! if you are satisfied then don’t give a fuck about what we say.

    :yes: :love: “but end of the day what’s really important is your satisfaction! if you are satisfied then don’t give a fuck about what we say.”

    කීයක්ද මේක?

    Rs. 115,000/=
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    :yes: :love: “but end of the day what’s really important is your satisfaction! if you are satisfied then don’t give a fuck about what we say.”

    Rs. 115,000/=
    මට මේ ගානට ඇපල් වොච් එකක් වටිනව බං. මේ පාර ගන්න හදල ආයිත් අතඇරල දැම්ම ඒකෙ බැට්රි කේස් එක නිසා. දවසකට එකබැගින් චාජ් කරන්න එපැයි. මම මේ ටයිප් එකේ වොච් වලට කැමති නෑ. එක එකාගෙ ආසාව නේ. මගේ රට ඉන්න එකෙක් ඉන්නව ඩොලර් 20,000ටත් මේ වගේ වොච් ගන්නව මට නම් සෙට් වෙන්නෙම නෑ බං
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට මේ ගානට ඇපල් වොච් එකක් වටිනව බං. මේ පාර ගන්න හදල ආයිත් අතඇරල දැම්ම ඒකෙ බැට්රි කේස් එක නිසා. දවසකට එකබැගින් චාජ් කරන්න එපැයි. මම මේ ටයිප් එකේ වොච් වලට කැමති නෑ. එක එකාගෙ ආසාව නේ. මගේ රට ඉන්න එකෙක් ඉන්නව ඩොලර් 20,000ටත් මේ වගේ වොච් ගන්නව මට නම් සෙට් වෙන්නෙම නෑ බං

    “එක එකාගෙ ආසාව නේ”
     
    • Like
    Reactions: chami2015