මගේ අලුත්ම android ගේම් එක...
waiting for app store approval. ලගදීම download ලින්ක් එක දෙන්නම්

waiting for app store approval. ලගදීම download ලින්ක් එක දෙන්නම්




හොඳයි හොඳයි![]()
හැබැයි Flappy Bird කොපි කරා නේද

+++++++++
කොහොමද බන් හැදුවෙ?


https://play.google.com/store/apps/details?id=com.codex.flippybirdBump..
app store download ලින්ක් එකත් දාපන්..
හරි ලේසියි
මෙන්න මෙහෙම ගූගල් සර්ච් කරා
https://www.google.lk/webhp?sourcei...=2&ie=UTF-8#q=flappy bird android source code
එන රිසල්ට් වලින් සෝස් කෝඩ් දෙකතුනක් ඩවුන්ලෝඩ් කරගෙන කිසි අවුලක් නැතිව රන් වෙන සෝස් කෝඩ් එකක් හොයාගන්නවා
ඊලගට රිසෝස් ටික(images/sprites) රීප්ලේස් කරලා ඇප් නේම් එක වෙනස් කරලා ගූගල් ප්ලේ එකට අප්ලෝඩ් කරනවා
පැය දෙක තුනක වැඩක් තියෙන්නෙ


