මගේ අලුත් app එක

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මගේ 3 වෙනි app එක අද google play store එකේ publish කරා.

    Beheth App
    https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.beheth&pcampaignid=web_share

    behethlogo - Copy.png

    මේ app එක ඖශධ , වෛද්‍ය පරීක්ෂණ , ඖශධ කාණ්ඩ, සෞඛ්‍ය ප්‍රවර්ධන ලිපි පිළිබඳව සිංහලෙන් තොරතුරු අන්තර්ගත වේ.

    ඖශධ යටතේ
    • dosage forms,
    • ඖශ්ධ්ය පිලිබඳ මුලික තොරතුරු ,
    • ඖශධ කාණ්ඩ,
    • පවතින වෙළෙඳ නාම ඇතුලත් වේ
    මේක හැදුවේ react native වලින්. backend එක node Js වලින් තියෙන්නේ. mongodb තමයි database එක. redux (redux tool kit) use කරා state management වලට. data , theme වලට redux use කරේ.
    self project කරද්දී වැදගත් වෙයි කියලා හිතපු නිසා මේක හැදුවේ. මම කලින් health field එකේ හිටපු නිසා. දැනට data ටිකයි තියෙන්නේ . ඉස්සරහට article දාන්න බලාපොරොත්තු වෙනවා.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    පට්ට නේ බන්. සුපිරි..

    @AnuradhaRa ඔන්න අපිට කරදර නොකර මේකෙන් පෙති බලල ගහල මැරියන්.
    Niyamai machan good luck. Appstore ekatat danna puluwan nam hodai

    තැන්ක්ස් මචන්
    me machan arakku wala price update wena app ekak hadahnko. issra ewa ekakwath update na dan. ganan hoynda giyama epa wenawa. bebadu group tikaka damma nan hondata nagala ynawa.
    ලීගල් ද බන් ඒක. මට නඩු දායිද දන්නේ නෑ . ඕවගේ regular දන්නේ නෑනේ .
    නෑ මචන් .මේක verify කරන nmra site එකක් නේද ?
     
    • Like
    Reactions: NRTG and CaptonNemo

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මරු <3, කොහොමද කැටලොග් එක හදාගත්තෙ? phamasist කෙනෙක්ගෙන් උදව් ගත්තද? නැත්නම් මැනුවල් translate කරාද
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    ලීගල් ද බන් ඒක. මට නඩු දායිද දන්නේ නෑ . ඕවගේ regular දන්නේ නෑනේ .
    ehema awlk na issara app thibba.dan un update kran na. prices danawa witrai ne. internet eke site wala dannath bane ehenan. aye one nan chaser karana widi. bite recipe wage ewath danda puluwan. ekatama thawa one nan eka eka district wala thiyena restaurant ewa wala numbers dnda puluwan,aye honda location ehema dammahaki.aye one nan promote kranawa kiyla ungen ganak gndath puluwan app eka prasidda unoth. ideas dennan gamakata :P
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE