මගේ අලුත්ම TRAVEL වීඩියෝ එක <3

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ela. rep+
    Lankawa daala monetize ganna puluwanda ban? channel eka hadapu hati poddak kiyala denna puluwanda?
     
    sachun

    Member
    Jul 31, 2018
    89
    12
    0
    Thanks macho :) Man tama monetize enable karagatte naa ban. danata Lankawa dala haduwe account eka..
    mehema karanna puluan. Adsense approved account ekak tyenwanam eka link karala e through monetize enable karaganna puluan utube ekata.. tama try kale naa habai math
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මචන් මේ වීඩියෝ එක කරන්න දරපු මහන්සිය හැල්ලු කරනවා කියල හිතන්න එපා. දැන් ගොඩක් උන් ට්‍රැවල් චැනල් කරනවා. මට හම්බ උනා මාතර පරවී දුව ගැන තියන චැනල් 6ක්ම. සේරම එක වගේ. සින්දුව විතරක් වෙනස්. කැමරාවක් ගත්ත කොහේහරි ගියා ආතල් එකක් ගත්තා. ඒ අතර වීඩියෝ පාරකුත් දැම්මා. edit පාරක් දැම්මා. යුටියුබ් එකේ එබුවා. කාලෙකට ඉස්සර් ගොඩක් උන් සින්දු දාල චැනල් හැදුව. ඒක රැල්ලක් වගේ ගියා, පස්සේ ටික කාලෙකින් බහුතරය හැලිලා ගිහිල්ල ටික දෙනෙක් ඉතුරු උනා. දැන් ට්‍රැවල් චැනල් වලට තව ටික කාලෙකින් වෙන්නෙත් ඕකම තමා. ඔයාගේ මේ වීඩියෝ එකේ පෙනුම හොදයි. නමුත් අනිත් ඒවායින් වෙනස් / විශේෂ එකක් උනොත් විතරක් ට්‍රැවල් චැනල් වල ලොකු ගමනක් යන්න පුළුවන් වේවි. Good luck!
     
    Ou machn. wenas widihakata karanna hitan inne ilaga video eka.. meeta wada hodata..