මගේ අලුත් ඩයට් එක.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    16/8 fasting මම අවුරුදු 5ක ඉදන් කරනවා.
    හේතුව තමයි උදේට කන්න වෙලාවක් කොහොමත් නැ. කන්න හිතෙන්නෙත් නැ.

    කොච්චර ජිම් ගියත් ඇඟ බස්සන්න තියා හිතන්නවත් බැ කෑම වෙනස් කරේ නැත්තනම්.
    රෑ ඉදන් ෆස්ටින් නම් උදේට ලොකු ලොකු workout/ intensive cardio දාගන්න එපා. කරන්න අමාරුයි. හවසට දාගන්න. නිකන් ඇවිදින්න වගේ නම් උදේට අවුලක් නැ.

    අනික තමයි ජාති 10ක් 15ක් දාලා meal plan හදාගන්න එපා. හැමදාම කරන්න ගියාම අමාරුයි. meal එක ඉක්මනට හදාගන්න පුළුවන් එකක් පටන් ගන්න.
     
    • Love
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Oya monawada kanne . samanyen.
     
    crazzyKv

    Junior member
  • Feb 25, 2009
    36
    8
    8
    If your goal is to reduce weight, You should not be eating Avocado, bees honey, Banana, nuts. Those food are high in calorie. Search in google and find non starchy food and eat them more.

    Sample diet
    150G of red nadu
    150G of fish/chicken
    200g of vegetables

    Cook meat/fish and vegetable in water. Don't use oil/coconut milk.

    Your welcome :P
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    math 8/16 masayak wage kala ina adu una,, mulu agenma bahino bn fat. mage pukath tikak bessa.:eek:.mechhara kalayak glutes wala lean mucle tiyenne kiyala hitan idiye:lol:. but JYM yanawanam fasting karana gman karanna be,,, strength eka bahinawa,,, mata eka hodata theruna, man den digatama jym yano kana gaman.
     
    • Like
    Reactions: sakuntha1996

    crazzyKv

    Junior member
  • Feb 25, 2009
    36
    8
    8
    If your goal is to loose weight, You should not be eating Avacado, bees honey, Nuts, bananas. Those are very high in calorie. Even a small portion of those food contain so much of calorie. Google non-starchy vegetables and include them in your diet. You should be having non-fat milk.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    If your goal is to reduce weight, You should not be eating Avocado, bees honey, Banana, nuts. Those food are high in calorie. Search in google and find non starchy food and eat them more.

    Sample diet
    150G of red nadu
    150G of fish/chicken
    200g of vegetables

    Cook meat/fish and vegetable in water. Don't use oil/coconut milk.

    Your welcome :P

    If your goal is to loose weight, You should not be eating Avacado, bees honey, Nuts, bananas. Those are very high in calorie. Even a small portion of those food contain so much of calorie. Google non-starchy vegetables and include them in your diet. You should be having non-fat milk.
    Mage weight eka nam loku naha. Habayi mama mahat wela bn.
    Aneka mama duwana eka baluwe bada adu karana ekata wagema healthwise duwanna.

    math 8/16 masayak wage kala ina adu una,, mulu agenma bahino bn fat. mage pukath tikak bessa.:eek:.mechhara kalayak glutes wala lean mucle tiyenne kiyala hitan idiye:lol:. but JYM yanawanam fasting karana gman karanna be,,, strength eka bahinawa,,, mata eka hodata theruna, man den digatama jym yano kana gaman.
    Mama gym yanne naha. Duwanna baluwe tikak . gym giyot madi wewi mamat hitanne me gana.