මගේ අලුත් ම බිස්නස් අයිඩියා එක

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගේ අලුත් ම බිස්නස් අයිඩියා එක

    මගේ අලුත් ම බිස්නස් අයිඩියා එක..
    පාට්නර් කෙකෙක් හොයනව
    මේ කුයි සින් එක
    ඌනෙ කෙනෙක් මැරනවනේ..
    එම්බාම්....
    පෙට්ටි විකුනන්න මට බෑ...
    බය හිතෙනව
    ඒ නිසා මල ගෙදරට නයක් දෙන්න හිතුව..
    මෙහෙම..
    බලනව ඉස්පිරිතාල වලින් ම්‍රෙන එවුන්..
    යනව උන්ගෙ ගෙදරට..
    කියනව කොඩි දාන එකේ ඉදල කීටරින් එක දක්වා කරල දෙනව පැකේජ් එකකට කියල.
    පෙට්ටියත් ඕනෙනම් දෙන්නම් කියල ඇරේන්ජ් කරනව..
    මිනිස්සු බලන්නෙ පහසුව.
    මිනිය හොස්පිටල් එකේ ඉදල කනත්ත වෙනකම් ගන්න තියන සියලුම අනුමැති ලියකියවිලි අපි සලස්වනව..
    ඒ අතරම කියනව මිනිස්ස නැත්නම් මලගෙදරට මිනිස්සුත් දෙන්නම් කියල නිකම් නෙමෙයි ..කොහොමද අලුත්ම වී එක්ස් 8 ඒව 5 ක් විතර පාක් උනාම.
    ඒ ඔක්කොම පැකේජ් එකකට දෙන්නයි කල්පනාව..
    මට සල්ලි තියනව.
    පාට්නර් කෙනෙක් ඌනෙ මේව ඇරේන්ජ් කරන්න..
    මොකද කියන්නෙ,,
    විසිටින් කාඩ් එකකුත් දෙනව උබගෙ නම ගහල..
    ෆියුනරල් අදීක්ශක කියල
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් උබ ඔය කරන්න හදන ටික මිනිපෙට්ටි කඩ වලින් කරන්නේ නැද්ද? :oo: