Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(මගේ) ආදරය සුන්දරයි ..එත් .....:(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මගේ) ආදරය සුන්දරයි ..එත් .....

මම පසුගිය අවුරුද්දේ job එකට යනකොට පාරේදී ලස්සන ගැහැණු ළමයෙක් දැක්කා ..මාරම අහිංසකයි ....හැමදාම මම යනකොට එයා බස් එකෙන් බහිනවා set වෙනවා ..එත් මට එයාට කතා කරන්න බැරි උනා මොකද එයාගේ office එක පාරෙන් එහා පැත්තේ ...ඉතින් කොහොම හරි දැන් සති 2 විතර කලින් එයාගේ FB profile එක දැකල request කලා ...Chat එකටත් අවා ...මම පොඩ්ඩ පොඩ්ඩ විස්තරේ කිව්වා ....උබලා හිතන්නේ මොකක් වෙන්න ඇති කියලද ..?

එයා engage වෙලා ඉන්නේ දැන් කිව්වා ....ලොකුම ප්රශ්නේ තමයි එය මට වඩා 3 yrs වැඩිමල් ...එයා මට කියන්නේ මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි අමතක කරලා දාන්න කියලා ...එයා engage වෙලා නැත්තම් ,3 yrs වැඩිමල් නැත්තම් ..මම ඇත්තටම ආදරය කරනවා නම් අනිවා කැමති වෙනවා කියලා ....මම මොන තරම් ආදරෙන් චැට් කලත් කවදාවත් මට බැන්නෙත් නෑ ...ඒ ගැණු ළමයා ලස්සනයි ...අහිංසකයි ....වයසත් පෙන්නේ නෑ බන් .....මේ දැනුත් chat කරලා අවේ ...මට පට්ට upset බන් ...නොලැබෙන ආදරයක් උනත් මට එක අතහරින්න බෑ ....එයාගෙන් replies එනකොට පුදුම සතුටක් දැනෙන්නේ ....මම කලින් කෙල්ලේක් එක්ක යාලු වෙලා 2yrs වගේ හිටිය...ඒකී අන්තිමේදී රට ඉදන් අපු කොල්ලෙක් එක්ක සෙට් වෙලා ...මත් එක්ක යාලු වෙලා ඉන්නකොටත් skype වලින් lv කරලා ...

....අනේ මන්ද ,මේ girl මට ලබා ගන්න බැරි උනත් මම එයට ආදරය කරනවා ...එයත් මට ආදර වචන වලින් කතා නොකලත් chat කරනවා ..එයා කියන්නෙම මම මේ කරන දෙයින් දුක් විදින්න වෙන්නේ මටම තමයි කියලා ...එයට මාව පව් කියලලු හිතෙන්නේ ...phone no eka ඉල්ලුව දවස් ගානක් ...දෙන්න බෑ කියලමයි කිව්වේ ..එක අපි දෙන්නටම එක ප්රශ්නයක් වෙයි කියලා ...එත් අද කිව්වා phone no එක දෙන්නම් කියලා ..මට එයාව නොලැබුනත් ආදරය කරන එක නවත්තන්න බෑ බන් ...ඒ අහිංසක මුහුණ අමතක කරන්නම බෑ ...අනේ මන්ද ....!!

[QUOTE="sp4chamara, post: 17933526, member: 121416"] [b](මගේ) ආදරය සුන්දරයි ..එත් .....:([/b] [SIZE="4"] මම පසුගිය අවුරුද්දේ job එකට යනකොට පාරේදී ලස්සන ගැහැණු ළමයෙක් දැක්කා ..මාරම අහිංසකයි ....හැමදාම මම යනකොට එයා බස් එකෙන් බහිනවා set වෙනවා ..එත් මට එයාට කතා කරන්න බැරි උනා මොකද එයාගේ office එක පාරෙන් එහා පැත්තේ ...ඉතින් කොහොම හරි දැන් සති 2 විතර කලින් එයාගේ FB profile එක දැකල request කලා ...Chat එකටත් අවා ...මම පොඩ්ඩ පොඩ්ඩ විස්තරේ කිව්වා ....උබලා හිතන්නේ මොකක් වෙන්න ඇති කියලද ..? එයා engage වෙලා ඉන්නේ දැන් කිව්වා ....ලොකුම ප්රශ්නේ තමයි එය මට වඩා 3 yrs වැඩිමල් ...එයා මට කියන්නේ මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි අමතක කරලා දාන්න කියලා ...එයා engage වෙලා නැත්තම් ,3 yrs වැඩිමල් නැත්තම් ..මම ඇත්තටම ආදරය කරනවා නම් අනිවා කැමති වෙනවා කියලා ....මම මොන තරම් ආදරෙන් චැට් කලත් කවදාවත් මට බැන්නෙත් නෑ ...ඒ ගැණු ළමයා ලස්සනයි ...අහිංසකයි ....වයසත් පෙන්නේ නෑ බන් .....මේ දැනුත් chat කරලා අවේ ...මට පට්ට upset බන් ...නොලැබෙන ආදරයක් උනත් මට එක අතහරින්න බෑ ....එයාගෙන් replies එනකොට පුදුම සතුටක් දැනෙන්නේ ....මම කලින් කෙල්ලේක් එක්ක යාලු වෙලා 2yrs වගේ හිටිය...ඒකී අන්තිමේදී රට ඉදන් අපු කොල්ලෙක් එක්ක සෙට් වෙලා ...මත් එක්ක යාලු වෙලා ඉන්නකොටත් skype වලින් lv කරලා ... ....අනේ මන්ද ,මේ girl මට ලබා ගන්න බැරි උනත් මම එයට ආදරය කරනවා ...එයත් මට ආදර වචන වලින් කතා නොකලත් chat කරනවා ..එයා කියන්නෙම මම මේ කරන දෙයින් දුක් විදින්න වෙන්නේ මටම තමයි කියලා ...එයට මාව පව් කියලලු හිතෙන්නේ ...phone no eka ඉල්ලුව දවස් ගානක් ...දෙන්න බෑ කියලමයි කිව්වේ ..එක අපි දෙන්නටම එක ප්රශ්නයක් වෙයි කියලා ...එත් අද කිව්වා phone no එක දෙන්නම් කියලා ..මට එයාව නොලැබුනත් ආදරය කරන එක නවත්තන්න බෑ බන් ...ඒ අහිංසක මුහුණ අමතක කරන්නම බෑ ...අනේ මන්ද ....!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom