(මගේ) ආදරය සුන්දරයි ..එත් .....
මම පසුගිය අවුරුද්දේ job එකට යනකොට පාරේදී ලස්සන ගැහැණු ළමයෙක් දැක්කා ..මාරම අහිංසකයි ....හැමදාම මම යනකොට එයා බස් එකෙන් බහිනවා set වෙනවා ..එත් මට එයාට කතා කරන්න බැරි උනා මොකද එයාගේ office එක පාරෙන් එහා පැත්තේ ...ඉතින් කොහොම හරි දැන් සති 2 විතර කලින් එයාගේ FB profile එක දැකල request කලා ...Chat එකටත් අවා ...මම පොඩ්ඩ පොඩ්ඩ විස්තරේ කිව්වා ....උබලා හිතන්නේ මොකක් වෙන්න ඇති කියලද ..?
එයා engage වෙලා ඉන්නේ දැන් කිව්වා ....ලොකුම ප්‍රශ්නේ තමයි එය මට වඩා 3 yrs වැඩිමල් ...එයා මට කියන්නේ මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි අමතක කරලා දාන්න කියලා ...එයා engage වෙලා නැත්තම් ,3 yrs වැඩිමල් නැත්තම් ..මම ඇත්තටම ආදරය කරනවා නම් අනිවා කැමති වෙනවා කියලා ....මම මොන තරම් ආදරෙන් චැට් කලත් කවදාවත් මට බැන්නෙත් නෑ ...ඒ ගැණු ළමයා ලස්සනයි ...අහිංසකයි ....වයසත් පෙන්නේ නෑ බන් .....මේ දැනුත් chat කරලා අවේ ...මට පට්ට upset බන් ...නොලැබෙන ආදරයක් උනත් මට එක අතහරින්න බෑ ....එයාගෙන් replies එනකොට පුදුම සතුටක් දැනෙන්නේ ....මම කලින් කෙල්ලේක් එක්ක යාලු වෙලා 2yrs වගේ හිටිය...ඒකී අන්තිමේදී රට ඉදන් අපු කොල්ලෙක් එක්ක සෙට් වෙලා ...මත් එක්ක යාලු වෙලා ඉන්නකොටත් skype වලින් lv කරලා ...
....අනේ මන්ද ,මේ girl මට ලබා ගන්න බැරි උනත් මම එයට ආදරය කරනවා ...එයත් මට ආදර වචන වලින් කතා නොකලත් chat කරනවා ..එයා කියන්නෙම මම මේ කරන දෙයින් දුක් විදින්න වෙන්නේ මටම තමයි කියලා ...එයට මාව පව් කියලලු හිතෙන්නේ ...phone no eka ඉල්ලුව දවස් ගානක් ...දෙන්න බෑ කියලමයි කිව්වේ ..එක අපි දෙන්නටම එක ප්‍රශ්නයක් වෙයි කියලා ...එත් අද කිව්වා phone no එක දෙන්නම් කියලා ..මට එයාව නොලැබුනත් ආදරය කරන එක නවත්තන්න බෑ බන් ...ඒ අහිංසක මුහුණ අමතක කරන්නම බෑ ...අනේ මන්ද ....!!