මගේ ආදරය

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ඔන්න හැමෝම වගේ මමත් මගේ ආදරේ කතාව කියන්න හිතුව , මම හිතනවා ඔයාලට මේක කරදරයක් නොවනවා වග, මට සිංහලෙන් ට්ය්පේ කරන්න කියල දුන්න හැමෝටම පින් , මෙඉ එන නම් ගම සියල්ල මනංකල්පිත ඒවා බව සලකන්න
    පළමු කොටස
    මේක පටන් ගත්තේ මම උසස් පෙළ පන්තියේදී, 2007 සේප්ටම්බෙර් මාසයේදී මගේ ගිණුම් කරන පතියේ එය හිටියේ , ඒ කලේ ඒ පතියේ මට යහළුවෝ ගොඩක් හිටිය , එය හැමදාම හිදාගත්තේ මගේ එය පැත්තේ. මම ඒ කලේ රට ඉදන් ඇවිත් හිටියේ ( මම කාලයක් උසස් පෙළ කරද්දී වෙඉදෙශ ගත වෙලා හිටියේ ) ඉතින් මම ගොඩක් පිස්සු නැතුව, දවසක් මට තේරුණා මන් දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා කියල, එය ගොඩක් ලස්සනෛ , එයටත් ච්ලස්ස් එකේ යහළුවෝ ගොඩක් හිටිය, මම කවදාවත් එයත් එක්ක කතා කරලා තිබුනේ නැහැ, අපිට පතති තිබුනේ සෙනසුරාදා උදේ , මම හැමදාම පරක්කුඉ , මට මුලින්ම එය ගැන අදහසක් තිබුනේ නැහැ , නමුත් එය මන් දිහා බලාගෙන ඉන්නවා දැක්කම මටත් අදහසක් අව, ටිකෙන් ටික එයට ආදරේ කල , මම ඊට කලින් කත එක්කවත් යාලු වෙලා හිදල නැහැ , ඉතින් කෙල්ලෙක් එක්ක කතා කරන්න ටිකක් බය හිතුන,
    මම හැමදාම පන්ති යනකොට තේරුණා එය මන් දිහා බලාගෙන ඉන්නවා කියල, පස්සේ මගේ යාලුවන්ටත් එක තේරිලා තිබ්බ , නමුත් කෞව්රුත් මගෙන් ඇහුව්වේ නැහැ, මටත් මේ ගැන යහළුවන්ට කිව්වේ නැහැ, මම 2008 තමි උසස් පෙළ කලේ , මම හිතුව උසස් පෙළ ඉවර වුනාම එයාගෙන් අහන්න , ඉතින් උසුඅස් පෙළ ලං වුනාම අපි ගොඩක් එකට මහනිසි වුන , මම පන්ති හැරිලා යද්දී වුනත් එය එලියට වෙලා ඉන්නවා , මම කතාකරන්න බය හිතුන ,
    ඔහොම යද්දී උසස් පෙළ විබගේත් අව අපිට මුලින්ම තිබුන ගිණුම්කරණය සහ හර්තික විද්‍යාව , මාසෙකට පස්සේ තමි වියාපාර සන්කනය(Business statistics) තිබුනේ ඒ මසේදීත් එය මගේ ඒ පන්තියටත් අව , එතැනදී වුනත් එය මන් දුහ බැලුව , මමත් ඉතින් හොරෙන් බැලුව ,අපේ පන්තියේ අන්තිම දවසේ මම එලියට ගිය කන්න එදා එය මන් එනකන් පාර ලගට වෙලා බලාගෙන හිදල මට එය එක්ක කතා කරන්න ලැබුනේ නැහැ මගේ යහළුවෝ නිසා ඊටපස්සේ අපි විබාගෙට ලිව්වා, එයාව අපව් දැක්කේ නැහැ..
    මම නම් මෝඩ වැඩක් කලේ , අදටත් හිතනවා එක පාරක් හරි කතා කරන්න තිබ්බනම් අදත් එය මන් ලග........ :sorry::sorry::sorry::sorry:
    by the way mama giye De Mazenod College kandana, eya giye vishaka vidyalayatai:cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: h_abeysinghe

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    දෙවන කොටස
    උසස් පෙළ ඉවර වුනාම මම(JAVA patan gatha ) ගත්තා , මට ඒ කලේ ක්ලාස් තිබුනේ එක දවසි, ඒ සෙනසුරාදා , මම එය ගැන ගොඩක් හිතුව , මම කොච්චර මෝඩ වැඩක්ද කලේ කියල හිතුව .. , මම ගෙදර ඉන්න හැම වෙලාවේම එය ගැන හිටුව නමුත් මට එයට කතා කරන්න විදියක් තිබුනේ නැහැ , කාලයක් ගියාට පස්සේ මම 2009 මගේ ( HND in software development ) එක පටන් ගත්තා . එකේ මට මගේ දෙවැනි කෙනාව ලැබුන,
    ඔන්න යාලුවනි මම දැන් කියන්න යන්නේ මගේ දෙවැනි ආදරය ගනී
    එය හිටියේ මගේ (batch) එකේ නෙමෙඉ , එය මට වැඩිය ටිඅක වැඩිමල්, මම එයාව පන්තියේදී දැකල මගේ (FB) එකට (ADD) කල, ඊටපස්සේ එය මම ගොඩක් ලං වුන, එය මට කැමති වුන , අපි ගොඩක් ආදරේ කල , පළමු මාස දෙක හොදට ගියා, ඒ මාස දෙකේ අපි (movies ) බලන්නත් ගියා, තුන්වන මාසයේ එයාගේ ආච්චි අසනීප වුන ( එයට අම්මි, තාත්ති නැහැ, එයට හිටියේ ආච්චි විතරි) , ඒ කලේ මම පන්තියේ (student president ) වුනා, එයාගේ ආච්චි අසනීප වුනාම මම මුළු වෙලාවේම එය එක්ක හිටියා , කොටින්ම මමත් පන්ති ගියේ නැහැ, මගේ ( parents ) එය ගැන දැනගෙන හිටියා , එයාල ඒ ගැන මුකුත් කිව්වේ නැහැ මාව එයාලට ගොඩක් විශ්වාස නිසා, මම (chatholic) , එයා ( buddhist), එයාට කළුතර යන්න ඕනා වුනා බාරයක් වෙන්න , එකත් අම කල, ( Kandy) දළදා මාලිගාවට යන්න ඕනා වුනා , එකටත් මම ගියා, ඒ මම එයාට ගොඩක් ආදරේ කරපු නිසා,
    එයාට අන්තිමට ලොකු ප්‍රමාණයක් පන්ති ගාස්තු ගෙවන්න තිබ්බා, එයාට ඒවා දුන්නේ එයාගේ ( Uncle) කෙනෙක් , එයාට ඒ උන්ච්ලේ සල්ලි එව්වේ නැති හින්ද මගෙන් ඉල්ලුව, මට ඒවගේ ගානක් එයාට දෙන්න බහ කියල මම කිව්වා , මොකද ඒ කලේ මගේ ( Dadta) ලොකු ප්‍රශ්නයක් තිබ්බා නිසා ( එක මම 3 වන කොටසට කලින් කියන්නම්) . පස්සේ එයාගේ ( Uncle ) සල්ලි එව්වා , එයා පන්ති ගාස්තු ගෙව්වා, මාව ටිකෙන් ටික එයා එයාගේ ජීවිතෙන් ඓන් කල , නමුත් මම එයාට ආදරේ කල, එයාගේ ඉගෙනීමට උදව් කල, රන්ධු වුනත් එයත් එක්ක හිටියා, පස්සේ එයා මට ගොඩක් නරක විදියට සැලකුව, එයා හිතුවේ මම සල්ලි නැති කෙනෙක් කියල, මට ඒ කලේ (JOB ) එකක් තිබුනේ නැහැ ඉගෙනීම නිසා , පස්සේ මටම එයා එපා වුනා , එයාට හැමදාම ඔන්නා වුනේ මම එයාගේ පස්සෙන් ගෙන්නනෛ , මම එයාව ටිකන් ටික ඓන් කල එයාට ( call) කලේ නැහැ , මම හිතින් ගොඩක් දුක් වින්ද, ගෙදරින් මේක නවත්තන්න කිව්වා , පස්සේ එයාට කතා කරන එක මම සම්පුර්ණයෙන් නැවැත්තුව. ඒ කතාව එතනින් ඉවර වුනා, දැන් එයා ඉන්නේ ( UK) වල.. මට ගොඩක් සථුතුඉ එයා මගේ ජීවිතෙන් ගියා එකට, නැත්නම් අද මම මේ තත්වෙන් නැහැ.. දැන් මම ඉන්නේ 2010 මාර්තු වලි..
    තෙවන කොටසට කලින් කටස බලාපොරොතු වන්න ...
    ,
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    තෙවන කොටස
    ඔන්න 2010 මාර්තු , අප්‍රියෙල් කාලේ මගේ (HND) එකේ අන්තිම කාලේ , (Exam) එකත් ලං වෙනවා, දැන් අර කෙල්ලත් නැහැ , ඒ කලේ මම යහළුවෝ එක්ක ගොඩක් ෆුන් එකේ හිටියේ, හොදට ඉගෙන ගත්ත, ඔන්න දැන් තමි මගේ ජිවිතේ ඇත්තටම අදරක් කියන එක ඇති වුනේ, එය හිටියේ නුවර මම රාගම, නුවර ඉදන් රාගමට 125 (KM) විතර දුර, මම දවසක් නුවර ගියාම එයාව දැක්ක , එතකොට නුම්බෙර් එක ඉල්ලගත්ත , අපි මුලින්ම හිටියේ යහළුවෝ වගේ, පස්සේ මට තේරුණා එය මට ආදරේ කරන බව, මම එයාගෙන් ඇහුව, එය කැමති වුන, එයාගේ අම්මලත් කැමති වුන, අපි ගොඩක් ආදරෙන් හිටිය , (EXAM) එකත් ඉවර වුන, එය මට රැකියාවක් කරන්න කිව්වා, මම රැකියාවකුත් හොයාගත්තා, අපි දවසට පැය 1.30 විතර කතා කරනවා, මම එයාගේ ගෙදරත් ගිය, අපි මෙහෙම හිටිය, එයට ඕනා වුන මම එහෙ නවතින්න, නමුත් මගේ අම්ම එකට කැමති වුනේ නැහැ , මම මගේ (Degree) එකෙන් පස්සේ එයට (Engaged) වෙන්නි හිටියේ.
    මගේ වයස 21, මම එයාව ගොඩක් විශ්වාස කල, නමුත් කාලෙකට පස්සේ මට ඒ රැකියාවෙන් ඓන් වෙන්න ඕනා වුන ( එකට එහෙතුව පස්සේ දැන්නම්) , එයා එකට (OK) වුනත් පස්සේ එක නිසා එයා ගොඩක් වෙනස් වුන, එයාගේ අම්ම මට විරුද්ද වුන, අන්තිමට අපි වෙන් වුන, මට තේරුනේ හරියට මගේ ජිවිතේ වෙනස් වුන වගේ යාලුවනේ
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අඩේ දුකයි මචන්....
    මේකයි යාලු...උදාහරණයක්‌ විදිහට අපිට දෙයක් කරන්න ඕනි කියල හිතමු ..
    එත් අපි ඒ දේ කරන්න පුංචි හරි උත්සහයක් ගත්තේ නැත්නම්....
    පස්සේ හරි දවසක අපිට හිතෙනවා "අපරාදේ මම මේකට මෙහෙම කලානම්" කියල දුක වෙන්න වෙනවාමයි....
    එක නිසා ඔයාගේ හිතට හිතෙනවා නම් මේ දේ කරන්න ඔනමයි කියල ඒ දෙ කරන්න...
    හැබැයි නරක දේවල් නමෙයි.. හොද දේවල්...

    හිතට ගන්න...
    උත්සහ කරන්න...
     

    shadows

    Member
    May 19, 2011
    77
    18
    0
    දිගටම දාන්න.......

    දුකෙන් උනත් කියවනවා.....................