මේ මගේ ආදර කතාව.. plz help me..
ගොඩක් කාලයක් තනිකඩව ඉඳල මට ආදරයක් ඇති උනා, ඒකත් මගෙ හොඳම යලුවෙක්ගෙ නන්ගි කෙනෙකුට. මන් කෙලින්ම ඇහුවා උගෙන් මන් නන්ගිට try කරන්නද කියලා. උගෙන් - rep මට ටිබුනෙ. මන් දන් නැහැ ඇයි කියන්න.
මන් එ කෙල්ලට හරි ආදරෙයි. එයාට අදරේ වැඩිකමට මට බයයි මගෙ නහරයක්වත් හිරවෙල මැරෙයිද කියලා. මට මෙ දවස්වල පිස්සු වගේ. මන් එකක් දන්නවා,එයා මට කැමතියි කියලා. මට එයා නැතිව ඉන්න බැහැ. මම ඒ තරමට් ඒ පුන්චි කෙල්ලට ආදරෙයි.
ඒ පුන්චි කෙල්ලව මට නැති උනොත් මම මැරෙයි. මන් වහ බොන් නැහැ. කෝච්චියට පනින් නැහැ. බෙල්ලෙ වැල දාගන් නැහැ. ඒත් මම මැරෙයි. ඒ තරමටම මම ඒ තරමට් ඒ පුන්චි කෙල්ලට ආදරෙයි.
අනේ .. මම මොකද කරන්න ඔනි කියන්න.. plz

ita passe balamuko 